මාලි බෞද්ධ දර්ශනය සහ එදා බුදුන් කරපු විදිහට අද මේ ප්‍රශ්නෙ විසදන්න බෑ, යම තැනක ඉස්ලාම් අන්තවාදීන් පැතිරුනොත් එතන වෙන්නෙ අන්‍යාගමිකරනය, පොඩ්ඩක් බලන්න හන්දියක පොඩි මුස්ලිම් පවුලක් පදිංචි වෙනව, එතන ලමයි 8 අම්මයි තාත්තයි, පස්සෙ ලමයි 8ත් අවුරුදු 16න් 18න් කසාද බදිනව, පස්සෙ ඔතන පවුල් 19ක් වෙනව, ඒලගට...