මේ වගේ ත්‍රෙඩ් වලින් ගැසලි බෑන් නොවුනත් මිනිහට අනාගතයේදී සිංහලයන්ට/බෞද්ධයන්ට අපහාස කරනකොට අපි වගේ තව 100ක් ඉදියි ඒවට උත්තර දෙන්න, මෙයාගෙ ෆිස්ක් ඩිපෝසිට් කතාවට දෙන්න පුලුවන් හොදම උත්තරේ තමයි ලංකාවට කුඩු ගෙන්නන සහ ඒව බෙදාහරින වැඩිහරියක් අය මුස්ලිම්, පොට්ට නවුෆර්ල වගේ තව අලුත් උන් නිසා මේ රටවල්...