ඕකම මට ගැසලිත් කිව්ව, මම කුනුහරුප කියල කාටවත් බැනල නෑ මතක ඇති කාලෙකින්, මොකද කෙනෙක්ට රිද්දවන්න කුනුහරුප කියන්න ඕන නැහැනෙ, මගෙ පෝස්ට් වල කුනුහරුප හරි සයිට් එකේ නිති වලට පටහැනිනං මාව බෑන් කරන්න පුලුවන්නෙ, කොහොමත් ඉතින් මේකෙ නීති අපිට වෙනයි ගැසලිලට වෙනයිනෙ :lol::lol: