ලංකාවේ බහුතරේකට Financial Literacy කියන එක අඩුයි. ඒක හරි නම් ඉස්කොලෙන් විෂයක් විදියට උගන්නන ඕන. මචං ක්රෙඩිට් කාඩ් කියන්නේ කොටින්ම අනුන්ගේ සල්ලි කරකවනව වගේ වැඩක්. ඕකේ අපි ආපහු සල්ලි දාන්න ඕනේ එක්කෝ මාසෙකින් නැත්තම් දෙකකින්.(වෙනස් වෙනවා හොඳේ) ඉතින් පොඩි බිස්නස් එකකට වුනත් අපේ සල්ලි යට නොකර කාඩ්...