1. ^Night Fury^

    මුතුගල ස' 😖

    එතන ලොජික් එක මට තේරෙන් නෑ. පන්සිල් පද පහ රැකගන්න බැරි අපි බනින්නෙත් උපසම්පදා සිල් රැකගන්න බැරි වුන කෙනෙක්ටමනෙ. (මම මේ කියන්නේ හාමුදුරුවො විදියට ඉඳලා වැරදි වලට අතේ මාට්ටු වුන අය ගැන ඔය බඩු ගහලා බීලා ගංජා ගහලා අහු වුන කේස් වලට අදාලා අය හොඳේ) ඉතින් එහෙම කෙනෙක් නමට පමණක් ස්වාමින්වහන්සේ කෙනෙක් වෙනවා...
  2. ^Night Fury^

    දෙවියන්ට භාරවෙලා හරි ගියපු අය ඉන්නවද?

    ඔය හැටි දෙවියන්ගේ බැල්ම වැටෙනවා නම් මේ රට සුරපුරයක් වෙන්න එපයි බං. රටේ බහුතරයක් මිනිස්සු අපි දන්න දා ඉඳලා දුක් විඳිනවා. ගොඩක් අයට මුලික අවශ්‍යයතාවත් සපුරගන්න බෑ. හැබැයි ඇහුවොත් කියන්නේ මේ රටේ ඉපදෙන්න තරම් පිනක් නෑ කියලා. ඕකට තර්ක කරාම කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ ලැබීම කියලා. ඉතින් කර්මයෙන්ම...
  3. ^Night Fury^

    නිධානයක් උඩ ඉදගෙන මුහුදට දත නියවන විදිහ

    අපේ කලින් හිටි හැම පකාම කරන්නේ ශිපින් කම්පැනි වලින් පගා ඉල්ලන එක. ඉතින් ගොඩක් උන් කැමති නෑ. පගා දෙන්න කැමති නැති වුනාම ඒවාට කේස් අදිනවා. ඕවා ඉතින් කාලෙක ඉඳලා සිද්ධ වෙන දේවල්. ඕක වරායට විතරක් පොදු නෑ. මතක ඇතිනේ මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටුන වෙලෙ ජපන් කම්පැනි එකක් ඩොලර් මිලියන 20ක රීසයිකල්...
  4. ^Night Fury^

    ඉන්දරෙගේ අම්මගෙ හුත්ත තමයි වැහිකලු ඇවිල්ල තෙමෙන්නෙ. මාර්තු අග ඉඳල රට පුරාම වේලෙනව. අප්‍රේල් නැවතුණාට මැයි ජූනිවලත් තද නියං. Amanda Prediction✌️

    හොඳම දේ තමයි ඉන්දරේට මැච් එකක් ප්‍රෙඩික්ට් කරන්න කියලා බය නැතිව ඒකේ අනික් පැත්තට ඔට්ටුව දාන එක. බඩු ශුවර් ඉතින් එකෙන්ම
  5. ^Night Fury^

    තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි

    ඒක ඇත්ත. මෙහෙම හරි හදන එක ලොකු දෙයක්. ඒත් ඉතින් බං ලූප් එකක් එහෙම දාන්න මහ ගානක් යන්නේ නෑ. රජයෙනුත් කරනවා. ගොඩක් උන්ගේ තියෙන්නෙ නොසැලකිල්ල සහ කළමනාකරණය නැති එක. බලපන්කො සමහර එවුන්ට ළමයි 6,7 ඉන්නවා. හැබැයි මහත්තයට වැඩට යන්න බෑ මහන්සි වෙන්න බෑ පපුවෙ ප්‍රශ්නයක්. ගෑනිටත් එහෙමයි. හැබැයි උන්ට හුකද්දි...
  6. ^Night Fury^

    තුන් නිවුන් දියණියන් වෙනුවෙන් ඔබගෙන් ආධාර ඉල්ලයි

    කලින් ළමයෙක් ඉන්නවා බං. එහෙම තියන් තව ළමයෙකුත් හදන්න හැදුවා කියන්නේ (නිවුන්නු බලාපොරොත්තුවෙන් හදන්නේ නෑනේ) ඔය තත්වෙ එක්ක කැරිම රිස්ක් එකක් සහ ගොන්කමක්.
  7. ^Night Fury^

    සින්හලු මේක සුපිරි හොල්මන් ෆිල්ම් එකක්.. මම හිතන්නේ කොපියක් නෙමෙයි.. 🤔

    යකෝ දැන් ඉස්සර වගේ ගොන් පාර්ට් ඒවා නෙමෙයි සුපිරිම ට්විස්ට් එහෙම තියෙන ෆිල්ම් ගහනවා මලයාලම් එහෙම.
  8. ^Night Fury^

    හයිබ්‍රිඩ් කාර් එකක් ගන්න එක ෆුල් ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න එකට වඩා හොඳයිද ?

    Hybrid ඒවාගේ බෑ මචං. උදා : Aqua, Vezel, Axio, Prius වගේ ඒවා. හැබැයි PHEV (Plug-in Hybrid) ඒවාගෙ පුලුවන්. උදා : Outlander, B‍YD Sealion, වගේ ඒවා.
  9. ^Night Fury^

    Sunset….

    W15 Ambuluwawa
  10. ^Night Fury^

    Harry Potter and the Philosopher's Stone | Official Teaser | HBO Max

    HBO කියන්නේ කොහොමත් WOKE scene එකේ ඉන්න උන්. අනික කල්ලෝ කියන්නේ ලෝකේ මොන දේ කරත් offend වෙන එවුන් පිරිසක්. සුදු ජාතිකයින්ට අදාල ෆිල්ම් එකකට කල්ලෙක් නියෝජනය වුනේ නැත්තම් ඒකත් ඔෆෙන්ස් එකක් උන්ට. කළු ජාතියක්යෝ ඉන්න ෆිල්ම් එකක සුද්දෙක් හිටියත් ඒකත් ඔෆෙන්ස් එකක් උන්ට. කතාවට කියන්නේ Offended by...
  11. ^Night Fury^

    ලංකාවේ ප්‍රසිද්ධ පොරක් වෙනවා මෙයා

    සිරා බං. ලංකාවේ එවුන්ගේ මොන මානසික මට්ටමක්ද මන්දා. යකෝ ඒකේ කම්ෆර්ට් එක එහෙම් පිටින්ම ඉවරයි. සමහරු කාර් වල සීට් කවරත් ඔහොම කරනවා. අර හොඳ ෆැබ්රික් එක උඩින් දෙකයි පණහෙ කවරයක් දාලා හෙන අමාරුවෙන් ඉඳගෙන යනවා. සන්වයිසර් එකෙත් ඉටිකොල, ගෙදර ටීවි එකෙත් අර ලැමිනේශන් එක තවම අලවලා තියෙන්නේ.
  12. ^Night Fury^

    පොළී සල්ලි යාදෙනවද බන්?

    පිස්සුද බං උඹට. ගිනි පොලියට දුන්නත් ඒක ගන්න එකා දන්නවානේ පොලියේ ගාන. ඌ දැනගෙන තමයි පොලියට ගන්නේ. ඒක හොරකමක් වෙන්නේ නෑ. අනික ඔය පොලියට දෙන ඒවා බහුතරයක් කරන්නේ ඇඳුනුම්කම මත කියලත් ඒක ගන්න කෙනෙක්ත් දන්නවා. උඹේ තියරිය හැටියට ගණන් අඩුවට කොත්තු විකුණන එවුනුයි, ගණන් පට්ට වැඩියෙන් කොත්තුවක් විකුණන...
  13. ^Night Fury^

    පොළී සල්ලි යාදෙනවද බන්?

    එතකොට බං පිලිකා හැදිලා ඒවා හොඳ කරන්න වාහන ගේ දොර විකුණන හැම එකාම මොකො පොලි සල්ලි දීලාද? එහෙම එකක් නෑ බං. මම අඳුරන ඩොකෙකුත් මලා පිලිකාවකින්. පොරගෙත් වාහන 3ක් විකුණන්න වුනා ලෙඩේට බෙහෙත් කරන්න. ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරගනින්. ඒක ඒ මනුස්සයගේ කර්මේ. සරලයි.
  14. ^Night Fury^

    මට හිතෙනව මම වගේ තව පුද්ගලයෙන් මගෙ ඇග ඇතුලෙ ඉන්නව කියල.

    Dissociative Identity Disorder (DID) තියෙනවාද දන් නෑ උඹට.
  15. ^Night Fury^

    ට්‍රම්ප්ගේ යුද්දය නිසා සිමෙන්ති, වැලි, ගල්, යකඩ ඇතුළු සියලු භාණ්ඩවල මිලත් ඉහළට 🔴💥

    මුලින් නිවුස් එක හරියට කියවපන් බං. නිෂ්පාදන පිරිවැය වැඩි වීම කියන එක කියලා තියෙන්නේ සිමෙන්ති ගැන විතරයි. ඊට පහලින් තමයි 'මේ අතර' කියලා ඊලඟට දාලා තියෙන්නෙ ගල් වැලි වැඩි වුන එක. ඒවගේ නිෂ්පාදන පිරිවැයක් ගැන කියලා නෑ.
  16. ^Night Fury^

    Ubala kisima නෑදෑ කෙනෙකුට, හොදම යාලුවෙකුටවත් monama hethuwakatawath loan walata ඇප sign karanna epa. එපා

    මම දන්න කෙනෙක්ගෙ මහත්තයා මැරිලා බැංකුව බොල් ණය විදියට ඒ ණය කපලා තිබ්බා. ලක්ශ 20 ගාණක්. ඒ කෙනාත් රජයේ සේවය කරන කෙනෙක්. මහත්තයා දොස්තර කෙනෙක්. වැඩි විස්තරයක් දන්නේ නෑ. මහත්තයා මැරුණට පස්සෙ බොල් ණය විදියට කපා ගත්තා කියලා කිව්වෙ. මේකත් එහෙම මොකුත් කරන්න බැරිද දන් නෑ.
  17. ^Night Fury^

    පිඹුරෙක් බෙල්ලේ ඔතාගෙන නටපු චන්දිමාල්ගේ අවුරුදු කුමාරිය අත්අඩංගුවට ගැනීමට නියෝග 😂 😂 😂

    දායක සභා ලබ්බක් නෙමෙයි. අර 'මිනිසා' පේජ් එක කරන පොර පිඹුරෙක්ට බෙහෙත් කරා කියලා ඌව ඇරෙස්ට් කරලා 50000ක දඩයක් ගැහුවා. ඌ ඒ සීන් එක වයිරල් කරා ඊට පස්සෙ වනජීවි එකෙන් ඒකට නිදහසට කරුණු කියලා පෝස්ට් එකක් දැම්මා. ඒ පෝස්ට් එකෙන් පස්සේ හැමෝම ඔය චන්දිමාල්ගේ සීන් එක ඇද්දෙ බෙහෙත් කරන එවුන්ට විතරද නීතිය නැටුම්...
  18. ^Night Fury^

    ගෑණුන්ට උදව් කරන්න ගිහින් වුන දේ...☹️

    ඕක නම් කමක් නෑ කියමුකෝ. සමහර එවුන් ඉන්නේ ඔය විදියට පව් කියලා සීට් එක දුන්නම උන් බැහැලා යද්දි උන් අඳුරන එකෙක් හිටියොත් ඌට කතා කරලා එතන ඉන්ඳවලා යන අර කලින් සීට් එක දුන්න එකා බලන් ඉද්දිම. ලංකාවේ මනුස්සයින්ට උදව් කරනවා නම් ඔය වගේ අත්දැකීම් වලට මුණ දෙන්න බලන් තමයි උදව් කරන්න ඕන.

    No contents