1. ^Night Fury^

    මේ SciFi Movie එක මොකද්ද කියලා දන්නවද

    පොතේ හැටියට මේක වෙන්න ඕනේ
  2. ^Night Fury^

    Pick me, Uber ගිහින් ඉවරයි.

    තව ටික කාලෙකින් ඕකටත් ශොට් එක හම්බෙනවා. තාම රෙපෙයාර් කොස්ට්/ඔයිල්/සර්විස් අලුත් ගණන් වලින් ඇඩ් වුනේ නෑ. ඕවා ඇඩ් වුන හැටියේ කාර් එහෙමත් වැඩියෙන් ඉල්ලයි.
  3. ^Night Fury^

    කිරි බොමු

    ගොඩක් උන්ගේ කම්මැලිකම නිසයි ඔහොම කරන්න වෙන්නේ. හොඳට Exercise කරලා ඉන්න එකෙක්ට ඔය ඕන පිටි/සීනි/කිරි ජාතියක් අවශ්‍යය ප්‍රමාණෙන් කාලා බීලා ඉන්න පුලුවන්. අපි ගන්න කැලරි ප්‍රමාණ හරි විදියට දහනය වෙනවා නම් ඔය බයිලා මොකුත් නෑ බං. බොරුවට දුක් නොවිඳ, ඩයට් කර කර හැමිනෙන්න ඕන නෑ කම්මැලි නොවි කාඩියෝ පාරක්...
  4. ^Night Fury^

    ත්‍රීවීල් කාලකන්නි.

    අන්තිමට 1500ට යන්න තිබ්බ එකට 1600ක් ගෙවලා දැන් මේකේ නාහෙන් අඬනවා :rofl: :rofl: උඹලා මේ අද ඊයේ ඉපදුනා වගේනේ බං. වීල්කාරයෝ කොහොමත් ඔහොමයි.
  5. ^Night Fury^

    🛑 ලොකු ලොකු කාර් වල අය තෙල් තොග රැස් කර තෙල් වැඩි මිලට වික්කා 🥲ඒකයි QR ගෙන්න උනේ ත්‍රීරෝද රථ රියදුරෝ පවසයි. අපිට ලීටර් 25ක්වත් ඕන

    ටැන්කියට බට දාලා අදින්න බෑ. නමුත් අදින්න පුලුවන් බං මහ කේස් එකක් නෑ. ගරාජ් එකකට ගියාම උන් උනත් ඇදලා දෙනවා.
  6. ^Night Fury^

    Topup Degree එකකට IESL Membership ගත්ත කිරියො ඉන්නවද?

    Open University, UNIVOTEC ඇරුණම වෙන කිසිම එකකින් කරන Top up එකක් IESL පිලිගන්නේ නෑ.
  7. ^Night Fury^

    Fuel Queue in several places in Colombo !

    යුද්ධෙ හුත්තක් නෙමෙයි. අද ප්‍රයිස් අඩු කරයිද ශුවර් නැති නිසා ශෙඩ් කාරයෝ ඕඩර් කරන්නේ නෑ. ඉතින් තියෙන ටික ඉවර වෙනවා. ඕක ගොඩක් දවස් වලට හැම මාසෙම අග තියෙනවා. මේ පාර ඕක දැක්කම යුද්ධෙ නිසා තෙල් නැතිවෙයි කියලා මෝඩ සිංහල්ලු පෝලිම් වල.
  8. ^Night Fury^

    පින්නපොල සර්

    සර්ලා එක එක ටෙක්නික් යූස් කරනවා බං. පින්නපොල සර් ඉතින් ධර්මය පැත්ත තමයි යූස් කරේ. දැන් අර මුතුගල සර් කරනවා වගේ. මහණ වුනේ එකෙක් දෙන්නෙක්. අර පාස් වෙලා මෙඩිසින් ඉංජිනීයරින් සිලෙක්ට් වුන රෑන්ක් දාපු උන් ගැන මීක් නෑ. අර මහන වුන එකා දෙන්නව උලුප්පනවා. මේකේ එවුන් කියන විදියට පොර බ්‍රේන් වොශ් කරනවා නම්...
  9. ^Night Fury^

    පින්නපොල සර්

    මම පොරව සාධාරණය කරනවා නෙමෙයි නමුත් යකෝ මාත් ගියා අපේ අක්කකලත් ගියා 2008- 2010 කාලේ. රිවිශනුත් ගියා එක පාරක්. ධර්ම වැඩසටහන් වලටත් ගියා. ඒවගෙන් නම් බ්‍රේන්වොශ් රෙද්දක් නෑ. සාමාන්‍යයෙන් තරුණ අයට ගැලපෙන විදියට ධර්ම වැඩසටහන් තිබ්බේ. සිල් ගන්න කේස් අනන් මනන්. උඹ කියන විදියට නිකන් බාගෙට බාගයක් මහන...
  10. ^Night Fury^

    නානල 6% න් ගේම ගහන හැටි..

    UK ඕනවට වඩා Diplomatic වෙන්න ගිහින් කෙලවගෙන තියෙන්නේ හොඳම එකෙන්. අරාබියේ ප්‍රින්ස් කෙනෙක්ම කලින් වීඩියෝ එකක කියනවා UK උන් මුස්ලිම් අය ගැන නොදැන අනික් උන් සතුටු කරන්න ගිහින් කෙලවගන්නවා. ඒක තේරෙද්දි කල් වැඩියි කියලා.
  11. ^Night Fury^

    කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

    මේකේ අඩුකුලේ වයිබ් කියලා දාගෙන හැමිනෙන එවුන්ට තේරෙන්නේ නෑ උන් නටලා වීඩියෝ එකක් දැම්මත් ඔහොම තමයි පේන්නේ කියලා. :rofl:
  12. ^Night Fury^

    මෙන්න කෙල්ලෙක් මරන්න හදනව ගුපියනේ

    මේ සීන් එක මොකක්ද බං? ඔව් බං. ඔය හොර ලී මඩු කරන එවුන් පොලිසියට සල්ලි දෙනවා හැම සතිය ගානෙම අහක බලන්න උන්ගේ හොර ලෝඩ් යද්දි. ඕවා කම්ප්ලේන් වෙද්දි පොලිසියෙ එවුන්ටමනෙ බඩේ පාර වදින්නේ කියලා ඔත්තුව දුන්න එවුන්ව ලීක් කරනවා. කුඩු කේස් වලත් ඕකම තමයි වෙන්නේ. වැඩක් නෑ කතා කරලා. ඕක නම් වීඩියෝ තියෙන නිසා...
  13. ^Night Fury^

    මෙන්න කෙල්ලෙක් මරන්න හදනව ගුපියනේ

    කමෙන්ට් වල හැටියට නම් ලී මෝලක හොර වැඩ ගැන පොලිසියට ඔත්තු දුන්නා කියලා තමයිලු කතන්දරේ වෙලා තියෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ පොලිසියෙන් මුන්ට කියලා තියෙනවා ඔත්තුව දුන්නේ කවුද කියලා.
  14. ^Night Fury^

    This is not Gaza; it is Badulla ලු. මාර වැඩේ ලංකාවට උනේ!

    උඹලා හිතන් ඉන්නේ සුනාමි වලින් එහෙමත් අවතැන් උන එවුන්ට පහුවදාම ගෙවල් හම්බුනා කියලාද? සමහර උන්ට අවුරුද්දකට වැඩියෙන් ශෙල්ටර්ස් වල හිටියා. මොන රජයක් හිටියත් ඕක තමයි වෙන්නේ. මොකද පවුලක් දෙකක් නම් මොනවා හරි කරන්න පුලුවන්. පවුල් කී දාහක්ද ඔය විදියට. ඒ මිනිස්සු පව් ඉතින්. නමුත් කරන්න දෙයක් නෑ.
  15. ^Night Fury^

    මේ පොන්නයෝ දෙන්න පොලිසියෙන් අස් කරලා නෙමේ හිරෙත් දාන්න ඕන වැරද්දක් නේද කරන්නේ ?

    ඕකෙන් වෙන්නෙ ඇල්ල මිරිස්ස වැලිගම වගේ ඈත පැති වලින් එයාපොර්ට් එකට ගෙස්ට්ලව බස්සන්න එන එවුන්ට ශොට් එක වදින එක. මොකද උනුත් ඊට පස්සෙ කරන්නේ එයාපොර්ට් එකට දාලා උන්ගේ පැත්තට හයර් එකක් වදිනකන් ඉන්නවා. ඔය කේස් එක දිගට ඇදුනොත් ආඬිඅම්බලම, සීදුව කටුණායක පික්මී දුවන එවුන් ටික රැකන් ඉඳලා පිටින් හයර් ගන්න...
  16. ^Night Fury^

    Uber eats / pickme food

    ඕක මචං උඹට කරලාම තමයි බලන්න වෙන්නේ. ඕක ඩිපෙන්ඩ් වෙන කාරණා කීපයක් තියෙනවා. උඹ දුවන පැත්ත, ටයිම් එක, මිනිස්සු ඕඩර් දාන ප්‍රමාණය ඉන්න රයිඩර්ස්ලා ගාන වගේ සාධක එක්ක. දන්න තරමට ගේමක් ගහන්න පුලුවන්. සමහරු ඇප් දෙකෙන්ම එකම රූට් එක ලයින් කරනවා. එතකොට එකම රූට් එකෙන් ඕඩර් දෙකක් දීලා සල්ලි ගන්න පුලුවන්...
  17. ^Night Fury^

    පේරාදෙණියේ යකා පාලම ගාව වතුර level එක බලපන්කො!! 😱😱

    අර ගෝඨා ජනාධිපති වෙලා ඉද්දි රටේ ලයිට්, වතුර, පෙට්‍රල් නැතිව මුලු රටේම මිනිස්සුන්ටයි, ආර්ථිකේටයි කෙලවුනා වගේද බං? ඊට වඩා රටකට වෙන්න පුලුවන් වෙන ව්‍යසනයක් තියෙනවද? එහෙම බැලුවොත් ගෝඨා කියන්නේ කාලකන්නි මූසල අල්ට්‍රා ප්‍රෝ මැක්ස්.
  18. ^Night Fury^

    වැව රවුම පාතාලය හිස ඔසවයි

    කුරුණෑගල එවුන් ඔය ටයිම් වැව රවුමට යන්නේ නෑ බං. ඔය ඉන්නේ ගලෙන්බිඳුනු වැව, ගලේවෙල, නිකවැරටිය එකී නොකි සෙට් එක. හවස 4න් පස්සේ ඔය එකෙක් නෑ වැවරවුමේ හොයාගන්න. :lol: :lol:
  19. ^Night Fury^

    රට විරුවන් 2025 දී වැඩියෙන් ඩොලර් ඵවලා..♥️🙏

    කලින් ආණ්ඩුවෙ හපන්කම් නිසානේ බං බුරුතු පිටින් රටින් ගියේ/යන්නේ. යන උන් අඩු ගානේ ඔහොම හරි සල්ලි එවන එකම ලොකු දෙයක්.
  20. ^Night Fury^

    SLT Fiber connection තියෙන උන්..

    මම කම්ප්ලේන් එකක් දැම්මා. උන් දැන් කතා කරලා කිව්වා Europe Site and Some other sites වලට පොඩි කේස් එකක් යනවාලු. ඒක sort out කරන ගමන් ඉන්නේ කියලා.

    No contents