ලොව දරුණු වීයයි
ඔබ සිතුවේ නෑ මයි
එනිසයි මෙසේ යාමයේ...
ඔබ නෑ වැරදි නෑ...
සසරේ හැටි තමා...
අවිහිංසකයි ඈ....
මේ මාවතේ..රෑ කළුවරේ.. සක්මන්කරන්නේ...
ඈ කවුරුදෝ ... රෑ මනමාලියේ...
පහල nonstop එකේ 4 min හරියේදී විතර ඔය ටික තියෙනවා...
LfqCdegnLqM
කියන්නේ කවුද, සිංදුවේ මුල මොකක්ද හොයල දෙන්න...