සුභ අනාගතයක් ඇයි ?
රට පුරාම ඇළවුණු පෝස්ටර් හා යෝධ කටවුට් මීට පෙර නොතිබුණ ද කොයි කාගෙත් ප්‍රාර්ථනය සුභ අනාගතයක් වූ බව හැබෑය.ප්‍රශ්නය කාගේ අනාගතය සුභ වුවත්,මේ රටේ ජනතාවට සුභ දවසක් උදා නොවීමය.වත්මන් ජනාධිපතිතුමාගේ මූලික පාඨය වී ඇත්තේද "සුභ අනාගතයක්" යන්නය.එය අලුත් අදහසක් නොවේ.ජනපතිවරයා 2005 දී...