හොද මානසික වෛද්‍යවරු
යාලුවනේ ඔයාලා දන්න/ බෙහෙත් අරන් තියෙන හොද මානසික වෛද්‍යවරු ඉන්නවා නම් මේ Thread 1kata comment කරන්න..
සමාජීය ප්‍රශ්න
Love matters
Educational problems
Depression
Anxiety
වගේ ප්‍රශ්ණ වලට...
තරුණ අයට හොද , මොකද සමහර දොස්තරලා කථා කරන්නත් බැ වයසයි!! :rofl:
බම්ප් 1ක්...