( හිටපු )ජනාධිපතිතුමනි
( හිටපු )ජනාධිපතිතුමනි ,......
වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය....
ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ විශ්වවිද්යාලිය පෙම්වතා ගේ ආදරය, ග්රෙගොරි වැවු තාවුල...