Book Fair- IT Books

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    මචන්ලා බුක් ෆෙයා ගිහින් පොත් IT ගත්ත උන් ඉන්නවාද??? මට HEAD FIRST,Design patterns පොත් වගයක් ගන්න තියෙනවා.. දවසක් ගියා හදිස්සියේ..
    හම්බ උන් නෑ Stall 1ක්!:nerd::nerd::nerd::nerd:
    දන්න කෙනෙක් තියන තැනක් කියනවාද?? ලොකු හෙල්ප් 1ක්
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    bump
    machan
    mama lagadi allagaththa podi seen ekak thiyanawa
    ubata mokakhari book ekak ganna onenam e book eke publisher ge office ekata gihin ganin
    ethakota godak discount hambenawa...
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    danna vidihata Expo karaya thamai owa vikunanne...yaluwek kiuwe nam expo eke stall ekak dala nahalu meda para...poddak hoyala balapan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    වල්පාල;17138257 said:
    මචන්ලා බුක් ෆෙයා ගිහින් පොත් IT ගත්ත උන් ඉන්නවාද??? මට HEAD FIRST,Design patterns පොත් වගයක් ගන්න තියෙනවා.. දවසක් ගියා හදිස්සියේ..
    හම්බ උන් නෑ Stall 1ක්!:nerd::nerd::nerd::nerd:
    දන්න කෙනෙක් තියන තැනක් කියනවාද?? ලොකු හෙල්ප් 1ක්

    thiyenawada danne na.head first monawada poth?:dull::dull:matanam head first dirawanne na.​
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    වල්පාල;17138257 said:
    මචන්ලා බුක් ෆෙයා ගිහින් පොත් IT ගත්ත උන් ඉන්නවාද??? මට HEAD FIRST,Design patterns පොත් වගයක් ගන්න තියෙනවා.. දවසක් ගියා හදිස්සියේ..
    හම්බ උන් නෑ Stall 1ක්!:nerd::nerd::nerd::nerd:
    දන්න කෙනෙක් තියන තැනක් කියනවාද?? ලොකු හෙල්ප් 1ක්

    Expographic එකේ බලන්න. ඒකේ තමයි academic text books තියෙන්නේ.
    Head first, pearson, wiley වගේ Publishers ලා ගෙ පොත් තියෙනවා.

    මේපාර book fair එකේ නම් expo නැහැලු. :oo:
    කොටුවේ expo book shop එකේ බලන්න. Discount එක්ක ගන්න පුළුවන් :yes:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    761
    965
    93
    වල්පාල;17138257 said:
    මචන්ලා බුක් ෆෙයා ගිහින් පොත් IT ගත්ත උන් ඉන්නවාද??? මට HEAD FIRST,Design patterns පොත් වගයක් ගන්න තියෙනවා.. දවසක් ගියා හදිස්සියේ..
    හම්බ උන් නෑ Stall 1ක්!:nerd::nerd::nerd::nerd:
    දන්න කෙනෙක් තියන තැනක් කියනවාද?? ලොකු හෙල්ප් 1ක්

    Expographic eke balapan. mama dekka oya poth thiyenawa.
    unge stall ekak book fair eke na me paara. eka nisa ehe balala wedak na. wena poth kada karayo langa oya wage poth na.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    IT books නම් අඩුයි බන් . ගුණසේන එකේ පොඩ්ඩක් තිබුනා. සරසවි එකේ පොඩ්ඩක් තිබුනා.
    Expographics එක නැ බන්. අපාරදේ. ගිය අවුරුද්දේ පොත් ගන්න සල්ලි තිබුනෙ නැ . සල්ලි ටිකක් එකතු කරන් මේ පාර ගියාම ගන්න හරි හමන් පොතක් නැ
     
    Last edited:

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Tibuna machan. shop eka nan mathaka na. thana nan international books medicine books tibba halt ekak tibbe eka laga stall ekaka tibbe. head first set ekai, design pattern pothakuth tibuna
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    IT books නම් අඩුයි බන් . ගුණසේන එකේ පොඩ්ඩක් තිබුනා. සරසවි එකේ පොඩ්ඩක් තිබුනා.
    Expographics එක නැ බන්. අපාරදේ. ගිය අවුරුද්දේ පොත් ගන්න සල්ලි තිබුනෙ නැ . සල්ලි ටිකක් එකතු කරන් මේ පාර ගියාම ගන්න හරි හමන් පොතක් නැ

    Expographic book shop එකට ගියානම් හරි මචං, එකෙන් අවුරුද්දේ ඔනෙම කාලෙක discount එක්ක ගන්න පුළුවන්.
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    වල්පාල;17138629 said:
    sirimavo 1ka athuleda ban? hata yanna one..
    Ow main eka athule. hoya ganna puluwan eke wadi hariyak international publisherlage stall tibune.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Expographic book shop එකට ගියානම් හරි මචං, එකෙන් අවුරුද්දේ ඔනෙම කාලෙක discount එක්ක ගන්න පුළුවන්.

    ඕක පිටකොටුවෙ වරායට යන ලග පාතක නේද තියෙන්නේ. යන්න ඕන වෙලාවක
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Expo stall eke tibba IT Books tikak (Sirimavo ekata athul unama left side ekata yanna).. Head First Java, Servlet & JSP tibba.. Design Pattern eka nam tibbada kiyala mataka na..
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ඕක පිටකොටුවෙ වරායට යන ලග පාතක නේද තියෙන්නේ. යන්න ඕන වෙලාවක

    ඔව්, මල්වත්ත පාර කෙලවරේ main street එක පටන් ගන්න තැන