1. sitharaJAYA

    පාන් සහ දුප්පතා

    wade tiyenne me samaje inna Erozan wage napunsakayonta wagema amatilage henchaiyonta oka noterima
  2. sitharaJAYA

    පාන් සහ දුප්පතා

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
  3. sitharaJAYA

    රායප්පු ජෝසප්ලා ඉගෙනගත්තේ මහින්ද රාජපක්&

    රායප්පු ජෝසප්ලා ඉගෙනගත්තේ මහින්ද රාජපක්& දැන් අලුත්ම බිල්ලෙක් සොයාගෙන ඇත. ඒ රායප්පු ජෝසප් ඇතුලු උතුරු නැගෙනහිර පියතුමන්ලා පිරිසකි. ඔවුන් ගැන ඊයේ විමල් වීරවංසද අද හෙළ උරුමයට ප්‍රවෘත්ති නිවේදන නිකුත් කොට ඇත. රායප්පුලාගේ කල්ලිය රටට විරුද්ධව ජිනීවා වලට ලියා ඇත. පහත උපුටාගැනීම ලංකා සයිබර්...
  4. sitharaJAYA

    කහවත්තට යුක්තිය, ජඩමාධ්‍යවේදීන්ට පරාජය - Justi

    කහවත්තට යුක්තිය, ජඩමාධ්‍යවේදීන්ට පරාජය - Justi අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. අවසානයේ ඒ අහිංසක කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුවිය. ඇත්ත වශයෙන්ම කහවත්තේ ජනතාව යුක්තිය ලබාගත්තේය. අනුමත කල නොහැකි මුත් පාදඩ දේශපාලකයනට මිනී මැරීමට හොඳ නම්, උන්ගේ ගෙවල් ගිනි තැබීමේ වරදක් නැත්තේය. හැමෝම බනින්නේ මර්වින්...
  5. sitharaJAYA

    ඇමරිකන් යෝජනාව සභාගත වනවිට ජිනීවා ගිය හො&#3515

    ඇමරිකන් යෝජනාව සභාගත වනවිට ජිනීවා ගිය හො&#3515 මිහින්ලන්තයේ ලොස්ට් ලීඩර් නොහොත් කිං බානට් දං ගෙඩියට හෙවත් විදුලි පුටුවට හෙවත් පෝරකයට යවන්න කුමන්ත්‍රණය කරන ඇමරිකන් යෝජනා පරද්දන්නට ඕනෑයයි කියමින් යෝජනාවේ පේලි කීයක් තියනවාදැයි පවා නොදැන යෝජනාව එන්නටත් කලියෙන් ඇමරිකන් සිටිසන් සමරසිංහ හා ලූස් මෝශන්...
  6. sitharaJAYA

    පාන් සහ දුප්පතා

    :yes::yes::yes::yes::yes::yes::yes:
  7. sitharaJAYA

    ඩොලර් වලට රට විකුණු දේශද්‍රෝහින්....

    ඩොලර් වලට රට විකුණු දේශද්‍රෝහින්.... රට පුරාගිය ආණ්ඩුවෙ උද්ඝොෂකයන් කියා සිටියේ ඩොලර් වලට රට,රටවලට ගතුකියු දේශද්‍රෝහින් පන්නා දැමිය යුතුයි කියාය.එසේනම් පන්නා දැමිය යුත්තේ කවුරුන්ද? යුධ කාලසීමාවේදී අණදෙන නිලධාරියාව සිටි වත්මන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයතු කරන G.A චන්ද්‍රසිරි එවකට අමෙරිකානු...
  8. sitharaJAYA

    ‘යුධ අපරාධ වලට දඬුවම් දෙනු’

    Even as attention is riveted on the bloodshed in Syria, another conflict, far more deadly, is belatedly attracting the notice it deserves. Beginning this week, the U.N. Human Rights Council in Geneva has returned to an issue that has haunted it since 2009 — the bloody finish to Sri Lanka’s...
  9. sitharaJAYA

    ආණ්ඩුවේ අ‍ඟේ ඉඳන් කණ කන ගුණදාස අමරසේකරලා

    ආණ්ඩුවේ අ‍ඟේ ඉඳන් කණ කන ගුණදාස අමරසේකරලා ලෝකයේ එක්, එක් යුගයන්හි පවතින පිළිගත් දේශපාලන බල අවකාශයන්ට අභියෝගාත්මක අන්දමින් කටයුතු කරන පාලකයන් මෙල්ල කිරීම සඳහා යොදා ගනු ලබන අවි අතර මානව හිමිකම් ප්‍රශ්න එකකි. යම් රාජ්‍යයකට එරෙහිව මානව හිමිකම් ප්‍රශ්න මතු කළ හැක්කේ එකී රාජ්‍යය මානව හිමිකම් කැඩීමේ...
  10. sitharaJAYA

    ආණ්ඩුවට 'ඉදිරියට' යන්නට ඉඩ දෙන්න

    ආණ්ඩුවට 'ඉදිරියට' යන්නට ඉඩ දෙන්න ආණ්ඩුවට ජිනීවා මානව හිමිකම් සමුළුව අතිශය දුෂ්කර මොහොතක ලැබුණු මහඟු පිළිසරණක් විය. තෙල් මිළ වැඩි කිරීම හා රුපියල අවප්‍රමාණ කිරීමත් සමග ඇති වූ මහජන විරෝධය පාලනය කර ගන්නට ආණ්ඩුවට හැකි වූයේ ජිනීයා මානව හිමිකම් සමුළුව හරහා මතු කර ගත් දේශප්‍රේමයේ මුවාවෙනි. එක්සත්...
  11. sitharaJAYA

    ඇමෙරිකන් හමුදාව ලංකාවේ.! දේශප්‍රේමිනි සට&#3505

    ඇමෙරිකන් හමුදාව ලංකාවේ.! දේශප්‍රේමිනි සට&#3505 ඇමෙරිකාව කියන්නේ ලෝකයම තමන යටතේ ඉන්න ඕනෑ කියලා හිතන ලෝකෙ එකම චණ්ඩියා තමන් කියලා හිතාගෙන වැඩ කරන, ලෝකෙම සම්පත් තමන්ට අයිති කර ගන්ට දඟලන රටක්. අධිරාජ්‍යවාදියෙක්. ලංකාවේ ඉන්න අධිරාජ්‍යවිරෝධියෝ මේ දවස් වල ඇමෙරිකාවට විරුද්ධව මාරන්තික අරගලයක යෙදෙනවා...
  12. sitharaJAYA

    පාන් මිල හා අමුඩ

    පාන් මිල හා අමුඩ කතාව-1 – පාන් මිල වැඩි කිරීමට ආණ්ඩුව සම්බන්ධ නැතැයි පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තුමා කියා තිබේ. ඒක තනිකරම බේකරි කාරයින්ගේ වැඩක්ලු. ඇමතිතුමා දැනට විදේශ ගත වී සිටින බැවින් එතුමා පැමිණි පසු මේ නරක බේකරි කාරයින්ට වැඩක් දෙන්නටත් බලාපොරොත්තු වෙනවාලු. මාරයි අනේ. බලන්න අපේ...
  13. sitharaJAYA

    තෙල් මිළ, බුද්ධිමත් ජනතාව. සහ නපුංසකයෝ...

    තෙල් මිළ, බුද්ධිමත් ජනතාව. සහ නපුංසකයෝ... සෝභිත හාමුදුරුවෝ නියම කතාවක් කිව්වාය. ගිහි සෝභිත නෙමේය. මාදුළුවාවේ හාමුදුරුවෝය. 78 ව්‍යවස්ථාවක් ගෙනත් පප්පා කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගෑණියෙක් කරන එක ඇර ඕන එකක් කොරන්න පුළුවන් කියාය. ඒ උනාට අපේ ලොක්කා ආන්ඩුවේ ඔක්කෝම ගෑණු කේරුවා...
  14. sitharaJAYA

    ගබ්සා නීතිය ගැන ජන මතය විමසයි

    ගබ්සාව නීතිගත විය යුතු දෙයක් නෙවෙයි! ගබ්සාව මිනී මරණවා වගේ වැඩක්..! ඒත් ගණිකා වෘත්තිය අනිවාර්යෙන්ම නීතිගත කල යුතුයි...! ලිංගික ආශාවන් හැමෝටම සදාරණ මිලකට සපුරාගන්න පුලුවන් වාතාවරණයක් ඇති කරන්න ඕන. එතකොට හිතේ තද කරගෙන ඉන්න ලිංගික ආශා වැරදි විදියට නැතුව පහසුවෙන් පිට කරගන්න පුලුවන්.ස්ත්‍රී දූශන...
  15. sitharaJAYA

    අමෙරිකාව හා යුරෝපය ශ්‍රී ලංකාවේ රජය වෙනස&#3530

    ane mister oyata mole tiyanawanam terenawa,nati ekane prashne,ape maharajatuma war eka kalei,ita passe una law ekata wirudda dewalui gana hoyanna "JANADHIPATHI COMMISSION" ekak pat kala.dannawada eka tama LLRC kiyanne.(eka waradi kiyanawanam ape rajatuma pat karapu aya waradi) eke report eka...
  16. sitharaJAYA

    අමෙරිකාව හා යුරෝපය ශ්‍රී ලංකාවේ රජය වෙනස&#3530

    අමෙරිකාව හා යුරෝපය ශ්‍රී ලංකාවේ රජය වෙනස&#3530 "අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව ලවා බලය බෙදීමේ උගුලට පය තබවා ගැනීම පමණි. ඉන් පසුව ආරම්භ වන්නේ ආධිරාජ්‍යවාදීන්ගේ පැලෑන් බී හෙවත් දෙවන කුමන්ත‍්‍රණයයි. ලිබියානු මෙහෙයුමකින් පවතින පාලනය වෙනස්කිරීමේ කුමන්ත‍්‍රණයයි. ඉහත උපුටාගැනීම ලංකා සී නිවුස්...
  17. sitharaJAYA

    දේශද්‍රෝහී චන්ද්‍රපාල එල්ලා මරනු.

    දේශද්‍රෝහී චන්ද්‍රපාල එල්ලා මරනු. ඔබාමාද , බ්ලේක් ද නවනීදන්පිල්ලේද , බැන්කී මූන් ද ඇතුලු මෙකී නොකී එකී සියලු ධිරාජ්‍යවාදි බලවේග එකා මෙන් එකතු වී ඉන්දියන් සාගරයේ අමුතු ඇටයට විරුද්ධව කුමන්ත්‍රණ කරමින් අපේ ජාතික වීරයින් විදුලි පු‍ටුවට එල්ලන්ට යවන්ට හදමින් ඉන්නා මේ මොහොතේ , හරියටම කියන්නේ නම්...
  18. sitharaJAYA

    අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

    aniwaryen mamat AGREED ,tawa kiyanne maharajama patkarapu LLRC report eka karanna kiyala,dan oya Mahinda Samarasinghet Geneva wala kiwe ewa api karanawa kiyala,itin meyala(champika,Wimale etc....)natanne nadagamakne
  19. sitharaJAYA

    ලංකාව නොදියුණු දිළිඳු රටක් ලෙස පවතිනවාට &#3510

    ලංකාව නොදියුණු දිළිඳු රටක් ලෙස පවතිනවාට &#3510 රජපසතුමාගේ රජයට බටහිර රටවල්වලින් එල්ලවන් විවිධ චෝදනා අවලාද වලට පිලිතුරක් ලෙස මහින්ද රජයේ වන්දිභට්ටයින් හා කේවට්ටයින් බොහෝවිට පවසන කතාවකි 1) "බටහිර ජාතීන් ලංකාව දුප්පත්, අනුන්ට ගැති හිඟන රටක් ලෙස පවතිනවාට කැමතියි...." 2) "ඔවුන් මහින්ද ජනපතිට...

    No contents