1. sitharaJAYA

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල ජන

    :baffled::baffled::baffled::baffled::baffled:attama atta:nerd::nerd::nerd::nerd::nerd:
  2. sitharaJAYA

    ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය තුල ජන

    anduwata one lamai kade yan nati nisa kade yana mati harak lawa capus students la modayo bawa ettu ganwa gena Private campus ati kirimai
  3. sitharaJAYA

    ලෝකෙන් උතුම් රට

    matat mataka 2012 wage.(ane manda owa kiyala ada reta deshapremi sudu pata van eida dan ne)
  4. sitharaJAYA

    ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැ&#3482

    ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැ&#3482 මේ වන විට ආණ්ඩුව සිය අංක එකේ සතුරා ලෙස ජවිපෙ වාම පාර්ශ්වය පත් කරගෙන තිබේ. ආණ්ඩුවට සිය පැවැත්ම සඳහා ශක්තිමත් සතුරකු අවශ්‍ය ය. ඒ එකී සතුරාට එරෙහිව මාධ්‍ය මෙහෙයවීමට ය. එකී සතුරා කොටි සංවිධානය සමග ගැට ගසා, කොටි ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැට ගසා, මුළු ලෝකය...
  5. sitharaJAYA

    ලෝකෙන් උතුම් රට

    ලෝකෙන් උතුම් රට ඊශ්‍රායලයේ , ජර්මනියේ ,ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු හතර දෙනෙක් සම්මන්ත්‍රණයකදී මුණ ගැහුනා. “අපේ රටේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුද කියනවානම් සැරයක් අපි මිනිහෙක් ගේ වෘෂණ දෙක වෙන මිනිහෙකුට බද්ධ කරා. මිනිහා සති හයෙන් ඇවිදින්නත් පටන් ගත්තා ” ඊශ්‍රායෙල් ජාතික වෛද්‍යවරයා...
  6. sitharaJAYA

    නව ලිබරල්වාදි ධර්ම දේශනයක්- දේශකයාණෝ කුල&#3538

    නව ලිබරල්වාදි ධර්ම දේශනයක්- දේශකයාණෝ කුල&#3538 හා පිංවතුනි ධර්ම දේශනයට සවන් දීමට කලින් නමස්කාරය කියලා තුනුරුවන් සරණ යමු, කියන්න පිංවතුනි නමෝතස්ස මරවිනෝ සුම්මා සම්බුද්දස්ස මැරවින් සරණං ගච්ඡාමි හෙරොයින් සරණං ගච්ඡාමි කප්පම් සරණං ගච්ඡාමි දැන් සාදු කියන්න පින්වතුනි අනේ පිංවතුනි බලන්න මේ...
  7. sitharaJAYA

    කොළඹ යන්න ගිය බල්ලා ගැන ආණ්ඩුවෙන් රුවන් ව&#353

    කොළඹ යන්න ගිය බල්ලා ගැන ආණ්ඩුවෙන් රුවන් ව&#353 "ඔන්න බල්ලෙක්‌ කොළඹ යන්න ය කියලා පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් ආපහු හැරිල ආවලු ලේ පෙරාගෙන, තුවාල කරගෙන. මේක දැකපු අය ඇහුවලු "මොකද මචං වුණ?" කියලා. බල්ලා කියලා තියෙන්නේ "මම කොළඹ යන්න ගියා. මිනිසුන්ගෙන් හෝ වෙනත් අයගෙන් නම් කිසිම ප්‍රශ්නයක්‌ වුණේ...
  8. sitharaJAYA

    ලලිත් හා කූගන් වහා නිදහස් කරනු

    etakota oyata penne KP .KARUNA ,PILLAYAN mona wageda???bodhisatwayo wageda?????:lol::lol::lol:
  9. sitharaJAYA

    තංගල්ලේ මෙහෙයුම-Operation Tangalle

    තංගල්ලේ මෙහෙයුම-Operation Tangalle පසු ගියදා ශ්‍රි ලංකාවට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදින් විසින් දියත් කළ මෙහෙයුමක් අද අප මෙසේ එලි කරමු. මේ මෙහෙයුමේ අරමුණ වී ඇත්තේ දැනට ශීඝ්‍රයෙන් තම ඉලක්ක කරා ලඟා වෙමින් සිටින ලංකාවේ ආර්ථිකය කඩා බිඳ දැමීමය.ශ්‍රි ලංකාව මේ වේගයෙන් සංවර්ධනය වුවහොත් තව මාස හයක්...
  10. sitharaJAYA

    ලලිත් හා කූගන් වහා නිදහස් කරනු

    ලලිත් හා කූගන් වහා නිදහස් කරනු පසුගිය 9 වෙනිදා යාපනයේදී පැහැර ගත් දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙක් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් දෙදෙනා වහාම නිදහස් කරන මෙන් අප ආණ්ඩුවට බල කර සිටිමු. එසේම ඔවුන් දෙදෙනා නිදහස් කර ගැනීම සඳහා හඬ නැගීම සඳහා මෙන්ම තමන්ගේ දේශපාලන...
  11. sitharaJAYA

    LK Girls Gone crazy.........................16+

    sexy....but i dont want such a girl as my GF or Wife for ever
  12. sitharaJAYA

    හූ හූ ! විභාග ප්‍රතිපල අධිරාජ්‍යවාදි කුමන&#353

    හූ හූ ! විභාග ප්‍රතිපල අධිරාජ්‍යවාදි කුමන&#353 තමන්ගේ අඹුවට අධෝවාතයක් ගියත් බටහිර හා අධිරාජ්‍යවාදය පටලවා ගන්නා වීරවංශ සහ සමාගම නැවත වතාවක් වැඩට බැස තිබෙන බව වාර්තා වේ.මෙවර ඔවුන් උත්සාහ කරන්නේ විභාග ප්‍රතිපල අර්බුදයට ඇමෙරිකාව සම්බන්ධ බව පෙන්වීමටය. ඔහුගේ පක්ෂයේ ගුරු සංගමයේ සභාපති වන නිමල්...
  13. sitharaJAYA

    ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි

    ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින්...
  14. sitharaJAYA

    අර්ජුන පරයා මැච් පාවා දීලා

    UMBA DANAGENA HITIYANAM KIYANNA TIBBANE kKALIN?ANE GEMBO POLITICIANS LAGE BORU AHALA KE GAHANNEPA
  15. sitharaJAYA

    මෙන්න ආණ්ඩුව දැන් "එළකිරි"යටත් බයිනෝ!!

    මේ හරක්ව පාර්ලිමේන්තුවට යවන්නෙත් අපිමි කියන එක අමතක කරන්න එපා යාලුවනේ. ලංකාවේ අපි කවදාකවත් හැදෙන්නේ නැහැ.

    No contents