ලෝකෙන් උතුම් රට
ඊශ්‍රායලයේ , ජර්මනියේ ,ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු හතර දෙනෙක් සම්මන්ත්‍රණයකදී මුණ ගැහුනා.
“අපේ රටේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුද කියනවානම් සැරයක් අපි මිනිහෙක් ගේ වෘෂණ දෙක වෙන මිනිහෙකුට බද්ධ කරා. මිනිහා සති හයෙන් ඇවිදින්නත් පටන් ගත්තා ” ඊශ්‍රායෙල් ජාතික වෛද්‍යවරයා කිව්වා.
“අයියෝ ඕක මොකක්ද? අපේ රටේදි මිනිහෙක්ගේ හදවතෙන් භාගයක් වෙන මිනිහෙකුට බද්ධ කලා. මිනිහා සති හතරෙන් ඇවිද්දා “ජර්මන් වෛද්‍යවරයාත් සටන එකතු වුනා.
” ඕවා මොනවද අපේ රටේ කරන වැඩ එක්ක. මම ලඟදී මිනිහෙක් ගේ මොළෙන් භාගයක් වෙන මිනිහෙකුට බද්ධ කලා . ඌ සති දෙකෙන් මහපාරෙත් ඇවිද්දා “ ඇමෙරිකන් කාරයත් අරින්නේ නෑ.
” අයියෝ , ඔහෙලා ඉන්නේ අපේ රටට සෑහෙන්න පස්සෙන්. ” අපේ මෑන්, ලංකාවේ දොස්තර කට ඇරියා.
” අපි මීට අවුරුදු හතකට කලින් මොලේ කලඳක් වත් නැති මිනිහෙක් අල්ලලා රටේ ජනාධිපති කරා. දැන් මුලු රටේ ම මිනිස්සු මහ පාරේ “
( සටහන- මේ සම්මන්ත්‍රණය තිබුණු අවුරුද්ද නම් අපි දන්නේත් නැත. අහන්නත් එපාය.ඒක රාජ්‍ය රහසක්ය. )