ප‍්‍රභූ ආරක්‍ෂකයන්ට අධිවේගය නොමිලේ .
"මේක ආරම්භයක් විතරයි අපේ හාමුදුරුවනේ. ඊළඟට කැබිනට් ඇමතිවරුන්ට, ඊළඟට ඇමතිවරුන්ට නොමිලේ යන්න දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පලාත් සභා මන්ත්‍රීවරුන්ට අපි ඊළඟට චාන්ස් එකක් දෙනවා. නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගැන වුණත් මම නොසලකා...