මේ එකක් පමණි.
දුර්දාන්ත දේශපාලනයක් පවතින රටක මෙවන් නරුමයන් බිහිවීම අරුමයක් නොවේ.
නමුත් රටක දුර්දාන්ත දේශපාලනයකට පාර කැපෙන්නේද සුවහසක් වූ මහජනයා අතින්ම වීම ඊටත් වඩා අරුමෙකි.පවතිනා රජය පෙරලීමෙන් මේ තත්ත්වය සමනය වනවා යයි යමෙකු සිතන්නේ නම් එය ඇත්තටම මුලාවකි.
මක් නිසාද යත් කිසිවෙකු මුල් පුටුවට තරග...