රං කියමන කිඹුලයියේ......
මුන්ට ඔව්ව තේරෙන්නේ නෑ.
ඌන පූරණයක් ලියා දක්වන වග නම්,
තොපිට කන්න දෙන්න නෙවෙයි ඕකුන් එකෙක් වත් දඟලන්නේ,
උන්ගේ මඩි තර කර ගන්න.
ඔය සරල සත්‍යය තොපි මැටි හරක්ට නොතේරෙන්නේ පොඩි කාලේ ගොන්කිරි කට ගාපු හින්දා වත් දෝ....
උන්ට කඹුරලා උඹලව අන්තිමට පූක්ෂණය වෙන්නේ රිමෝට්...