බොහෝ දක්ෂ සහ නිර්මාණශීලි අය ආර්ථික වශයෙන් එතරම් ශක්තිමත් නෑ ඔවුන් වැඩිපුර අවධානය යොමු කරන්නේ තමන් කරන දෙය හොඳින් කිරීමට හා අලුත් නිර්මාණ ගැන පමනයි, ආර්ථික වාසි ගැන හිතන්නෙ නෑ ඒ වගෙම ඒවා පටන්ගැනීමට මැලිකමක් දක්වනව, ඒවායින් ප්‍රයෝජන ගන්න අය ආත්මාර්ථකාමී බව නිසා සාධාරණ ගෙවීමක් කරන්න තරම් අපේ සමාජයේ...