Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Today at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
බල්ලොත් එක්ක බෑ!
මිනිස්සුනෙ ඔය බල්ලොන්ව අනාත කරන්නෙ, පැටවු ගැහුවාම තැන තැන ගිහින් දානව කිසිම වගකීමක් නැතුව ඊට පස්සෙ ඔහේ බෝවෙනවා. ඒ මිනිසු අපි නොසිතන දේවල් වෙනුවෙන් කාලය ශ්‍රමය වැය කරනව. ------ Post added on 1737101479
kingcapton
Post #8
Jan 17, 2025
Forum:
ElaKiri Talk!
K
බෙහෙත් මිනිස්සුන්ව සදාකාලිකවම ලෙඩ්ඩු කරන විදිහ..🚨
ඔව් ඒ කාලේ ඒක පිස්සුවක්.
kingcapton
Post #16
Jan 16, 2025
Forum:
ElaKiri Talk!
K
බල්ලොත් එක්ක බෑ!
බල්ලොත් එක්ක බෑ කියල තේරෙයි මේක බැලුවම. විනාඩි 16 ඉඳල බලන්න.
kingcapton
Thread
Jan 16, 2025
Replies: 7
Forum:
ElaKiri Talk!
K
බෙහෙත් මිනිස්සුන්ව සදාකාලිකවම ලෙඩ්ඩු කරන විදිහ..🚨
''බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්'' :ROFLMAO:
kingcapton
Post #14
Jan 16, 2025
Forum:
ElaKiri Talk!
K
මත මැල්ලුම් වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?
බොරුවක් වුවත් රසවත්ව ලියන්නට පුළුවන් නම, අප සතු විශාල ගව සම්පතෙන්, ඔබටත් දායක සභාවක් නොමිලේ ලබාගන්න.
kingcapton
Post #12
Jan 16, 2025
Forum:
ElaKiri Talk!
K
ලෙඩ උන එකෙන් මන් ඉගන ගත්ත දේ..
මම සීනි හැඳි බාගයක් දාලා බොන්නෙ උදේට විතරයි අනිත් වෙලාවට නිකන් බොන්නෙ අවුරුදු 15 -16 ඉඳලම.
kingcapton
Post #26
Jan 16, 2025
Forum:
ElaKiri Talk!
K
ලෙඩ උන එකෙන් මන් ඉගන ගත්ත දේ..
''නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොහින්දෝ'' කියන්නෙ ඒකනෙ.
kingcapton
Post #24
Jan 16, 2025
Forum:
ElaKiri Talk!
K
කන්ද උඩට කේබල්..? Solution Need..!
මම වීඩියෝ එකක් දැක්කා ලංකාවෙ තේ වත්තක ඔහොම ක්‍රමයක් හදලා තියනව නම මතක නෑ,, අනිවාර්යයෙන්ම ඕක කරගන්න පුළුවන්.
kingcapton
Post #31
Jan 14, 2025
Forum:
ElaKiri Help
K
මම යනවා
සුභපැතුම්!
kingcapton
Post #16
Jan 14, 2025
Forum:
ElaKiri Talk!
K
මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦♂️
ඔහමවත් කෙනෙක් ඉදිරිපත් වෙන්නෙ නැත්නම් රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඔහුගේ ඉදිරිපත්වීම අනිවාර්යයෙන්ම අගයකල යුතුයි.
kingcapton
Post #23
Jan 12, 2025
Forum:
ElaKiri Talk!
K
යුරෝපෙ සැප අපට නැත්තෙ ඇයි ? මේ කියන කතාව ඇත්තද බොරුද?
සතියෙන් දෙකෙන් රට දියුණු වෙනව කියල හිතන එක නම් අපේ අයගෙ බුද්ධි මහිමය පෙන්වන තවත් අවස්ථාවක්, එක අතකට බංකොළොත් වෙනකම් දන්නෙ නැතුව හිටපු අය එහෙම හිතන එක ගැන පුදුමයකුත් නෑ.
kingcapton
Post #30
Jan 12, 2025
Forum:
ElaKiri Talk!
K
ගෙන්වන වාහන මිල 45%කින් ඉහලට.. කුඩාම වාහනත් ලක්‍ෂ 10-15කින් ඉහලට..
කොහෙද අපේ එවුන්ට කොච්චර එක්සයිස් කරන්න කීවත් කරන්නෙ නෑනෙ, දැන් ඉතිං ඒකටත් බද්දක්!
kingcapton
Post #4
Jan 12, 2025
Forum:
ElaKiri Talk!
K
මේ මොකක්ද මේ කියන්නේ ?? 😱😱 CIA in Action 🇺🇸
බොරු මත ප්‍රචාරය කිරීම ආරම්භවෙලා වගේ. :yes:
kingcapton
Post #4
Jan 11, 2025
Forum:
ElaKiri Talk!
K
Excise duty for vehicle imports announced
ඔය රේට් එක අවු.3 අඩු ඒවට.
kingcapton
Post #35
Jan 10, 2025
Forum:
Vehicle Talks
K
Excise duty for vehicle imports announced
1000 ට අඩු ඒවට 21. විතර excies එක. 1500 ට 45යි. වසර 3 කට වඩා වැඩි ඒවට ඒ කියන්නෙ තුනට වඩා පරණ ඒවත් ගෙන්වනවද? හැබැයි 2019 එකෙත් ඔය විදිහට තිබුන.
kingcapton
Post #26
Jan 10, 2025
Forum:
Vehicle Talks
K
අැමෙරිකානු ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න තව දුරටත් පැතිරෙයි...🔥..අැමෙරිකානු ආර්ථිකයටත් බලපෑම්.🔴
''සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ'' LA ගොඩක් පැති හරිම වියලියි තනිකර වතුර ගහලා තමයි ඔය මට්ටමට තියාගන්නෙ.
kingcapton
Post #12
Jan 10, 2025
Forum:
ElaKiri Talk!
K
ලංකාවට ටොයිලට් 10ක පරිත්‍යාගයක් ඩවුඩ් ගෙන්..🤩
විශේෂ අවශ්‍යතා තියන අය වෙනුවෙන්ම අවධානය යොමුකරලා මේක හැදුව එක ගොඩක් වටිනව දෙමව්පියන්ට මේවා කරගන්න බැරුව ඉන්නෙ. ලෝක සංවිධාන මගින් අපිට ආධාර දෙනකොටත් විශේෂ අවශ්‍යතා තියන අයට සමානව සැලකිය යුතුයි කියන බලපෑම කරනවා, මොකද ඔවුන් දන්නව අපි ඔය වගේ දේවල් ගැන වැඩිය හිතන්නෙ නෑ කියල.
kingcapton
Post #7
Jan 10, 2025
Forum:
ElaKiri Talk!
K
O/L ෆේල් කෙනෙක්ට Coding ඉගෙනගෙන ගොඩදාගන්න පුලුවන් වෙයිද?
සමහරු ඕලෙවල් ෆේල් වෙන්නෙ ඒ කාලයේ පැවතුනු විවිධ හේතු නිසා වෙන්න පුළුවන්, නමුත් ඔහු අදක්ෂයෙක් කියන්නම බෑ. දැනුම උත්සාහයෙන් ලබාගතයුතු දෙයක් යමෙක් ඒ සඳහා කැප වෙනවා නම් සාර්ථක වෙන්න පුළුවන්.
kingcapton
Post #35
Jan 10, 2025
Forum:
ElaKiri Talk!
K
වේගා කාරය බලන්න හඳුන්නෙත්ති යයි - අලුත් නැපැයුම් ගොඩයි - ඒකනම් පිස්සුවක්
ඒකනම් පිස්සුවක්!
kingcapton
Post #6
Jan 10, 2025
Forum:
ElaKiri Talk!
K
LA Wildfires 😨😨😨😨
''තමන්ගෙ ආරක්ෂාව තමන් සලසගන්න''
kingcapton
Post #41
Jan 10, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom