1. Vishvaguru

    නැවත ඉපදීම

    මෙන්න ඔබේ ගොන් ප්‍රශ්න වලට පිලිතුරු. කවදාවත් බණ අහපු නැති ඔබ වගේ කලු සුද්දන්ට බලන්න මේක හොඳයි. ya192CJis1g
  2. Vishvaguru

    නැවත ඉපදීම

    හිමාලයේ භික්ෂුවක් අහසින් ගමන් කරයි. zyaD885tao4
  3. Vishvaguru

    නැවත ඉපදීම

    බෙහෙත් බොන එකෙත් වැදගත් කමක් තියෙනවා. මොකද ඔය කර්මය කියන දේ ඵල දෙන්නේ අවස්ථාව ආවහම. ඒ කියන්නේ හිතන්න තමන් හරියට කෑම කන්නේ නෑ කියලා. එතකොට ඒ පුද්ගලයා තුල ඒකට අදාල රෝගයක් හැදෙන්න අවශ්‍ය වටාපිටාවක් ගොඩනැගෙනවා. එතකොට ඒ හැදුනු වටාපිටාවට අදාල වන කර්මයක් ඔහුට තිබ්බොත්, ඔහුට එයට අදාල රොඅගයක් කර්මාණුකූලව...
  4. Vishvaguru

    නැවත ඉපදීම

    පවු කරන එක අඩුයි නම් ඕනෑම කෙනෙක්ට එහෙම එක එක ලෙඩ හැදෙන එක උනත් අඩුයි. ආවොත් එහෙම පෙර කර්මයෙන් ආවොත් මිසක් ඔය භයානක ලෙඩ හැදෙන්න තියෙන අවස්ථාව ඉතා අඩුයි. :)
  5. Vishvaguru

    නැවත ඉපදීම

    ආ. එහෙනං හොඳයි. :)
  6. Vishvaguru

    නැවත ඉපදීම

    වචන හරඹ නෙවෙයි. මේව නිරුක්ති අර්ථ. දැන් තේරෙනව ඇති ඔය කර්මයෙන් විවිධ ඵල ගොඩනැගිලා එන හැටි. :)
  7. Vishvaguru

    නැවත ඉපදීම

    "එතකොට ආගම අනුව උට ගැලවීමක් නැහැ ආත්ම ගණනක් කල්ප ගණනක් යනකම්" ඉතින් ඕකමනේ ගොයියෝ බුදුදහමේ කියන්නේ සතර අපායට ගියොත් ආය කල්ප ගානකට ගැලවීමක් නෑ කියලා. තිරිසන් සතෙක් වුනොත් ඌට පින් කරන්න තේරෙන්නේ නෑ. තමාගේ කෑමට පවා සතුන් මරන් කන්න වෙනවා. ,එහෙම ඉඳලා ඉඳලා පරණ කුසලයක් අහඹු ලෙස මතුවොනොත් විතරක් උන්ට...
  8. Vishvaguru

    නැවත ඉපදීම

    :yes::yes::yes:
  9. Vishvaguru

    නැවත ඉපදීම

    මෝහනය කියන්නේ නැවත ඉපදීම තියෙනවා කියන්න හොඳ සාක්ෂියක්. :)
  10. Vishvaguru

    නැවත ඉපදීම

    ඔන්න ඔබ වහන්සේලාම බලාගන්නකො එහෙනං. :P:P:P xo9FtDn_sEY
  11. Vishvaguru

    නැවත ඉපදීම

    Yes sir. :P
  12. Vishvaguru

    නැවත ඉපදීම

    "Science kiyanne tool ekak.." බුදුදහමත් එහෙම ඉගෙනගෙන tool එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් නම් ඉතා හොඳයි. :yes: "Api koi paththa baluwath dakinna thiyenne science walin build karapu devices." පොල් අතු පැලක් දිහා බලලත් කියයි මේ තියෙන්නේ Science කියලා. "Samahara murderers la oya yahathin...
  13. Vishvaguru

    නැවත ඉපදීම

    ලංකාවේ ගොඩක් මිනිස්සු දක්සයි මදුරුවෝ මරන්න. ඒක නිසා ලංකාවේ ගොඩක් අයට ඩෙන්ගු හැදුනා. :P
  14. Vishvaguru

    නැවත ඉපදීම

    මදුරුවෝ මරලා තමයි අර ඩෙන්ගු වැඩි වෙලා තියෙන්නේ. ආය මම Prove කරන්න ඕනේ නෑ.
  15. Vishvaguru

    නැවත ඉපදීම

    අභ්‍යවකාශයක් තියෙනවා කියලා ඔබ දන්නේ කොහොමද? ඒක අත්දකින්න පුළුවන් කියලා ඔබ කියයි. හැබැයි ඔබ අභ්‍යවකාෂයට ගිහිල්ල තියෙනවද? නෑ. එහෙනං ඔබ එය අත්දැකලා තියෙනවද? නෑ. එහෙනං ඇයි ඔබ එය පිළිගත්තේ? ඒක අත්දැකපු යමෙක් මේ ලෝකේ ඉන්න නිසා. බුදුදහමත් එහෙමයි. බුදුදහම අනුගමනය කරලා ප්‍රතිඵල ගත්ත අය ඉන්නවා. එතකොට ඒ අය...
  16. Vishvaguru

    නැවත ඉපදීම

    කර්මය ටෙස්ට් කරන්න පුළුවන් ඔය මිනීමරුවෙක්ට එහෙම වෙන දේ බලන් හිටියනං. අනික යම් දෙයක් වන විදිය බලලා සමීකරණයක් ගොඩනැගුවා කියලා ඒක පැහැදිළි කිරීමක් වෙන්නේ නෑ. ඒක තමාවම රවටාගැනීමක්. සංසාරේ ටෙස්ට් කරන්න ඕනෙනං මැරිලා බලන්න. අනික විද්‍යාවේ හැම දෙයක්ම විස්තර කරන්නේ ඇසින් දැකලා සාක්ෂි පේන දේවල්ම නෙවෙයි. ඒ...
  17. Vishvaguru

    නැවත ඉපදීම

    ඔබට කර්මය විශ්වාස කරන්න බැරිනම්, ඊට සමානම ප්‍රමාණයකින් ඔබට බටහිර විද්‍යාවත් විශ්වාස කරන්න බෑ. මොකද බටහිර විද්‍යාව කියන්නෙ මම අර පෙන්නුවා වගේ අමු සංකල්ප ගොඩක එකතුවක් විතරයි. කවදාවත් හොයලා කෙලවරක් හොයන්න බෑ. කවදාවත් පරම සත්‍යක් එලියට ගන්න බෑ ඒ ක්‍රමේට. මොකද එක දෙයක් පැහැදිළි කරන්න සංකල්පයක් ගොඩ...
  18. Vishvaguru

    නැවත ඉපදීම

    ඇපල් ගෙඩියක් බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂනය හින්ද ඇතිවන ගුරුත්වාකර්ෂන බලය නිසා. ඇයි ගුරුත්වාකර්ෂනය නිසා ගුරුත්වාකර්ෂන බලයක් ඇතිවෙන්නේ? ඇයි එහෙම ගුරුත්වාකර්ෂනය කියලා දෙයක් තියෙන්නේ? මේවට කවදාවත් උත්තර දීල ඉවර කරන්න බෑ. තමාවම රවටවාගන්න එක විතරයි වෙන්නේ.
  19. Vishvaguru

    නැවත ඉපදීම

    මෙන්න ඔප්පු කරනවා. :P:P:P:P:rofl::rofl::rofl::rofl: MO0r930Sn_8 ඔය විද්‍යාව කියන්නේ කවදාවත් පැහැදිලි කරලා ඉවර වන දෙයක් නෙවෙයි. එකක් පැහැදිලි කරන්න අලුත් සංකල්පයක් ගොඩනගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. මේක ඉවර වෙන්නේ නෑ...
  20. Vishvaguru

    නැවත ඉපදීම

    මෙන්න ඔප්පු කරනවා. :P:P:P:P:rofl::rofl::rofl::rofl: MO0r930Sn_8 ඔය විද්‍යාව කියන්නේ කවදාවත් පැහැදිලි කරලා ඉවර වන දෙයක් නෙවෙයි. එකක් පැහැදිලි කරන්න අලුත් සංකල්පයක් ගොඩනගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. ඒ සංකල්පය පැහැදිලි කරන්න තවත් සංකල්පයක් ගොඩානගනවා. මේක ඉවර වෙන්නේ නෑ...

    No contents