1. Dodo Mahaththaya

    ජූස්..

    :lol::lol::lol::lol:
  2. Dodo Mahaththaya

    Sandani Fernando

    අඩෝ.....එහෙම අහන උන් පවු බන්..:lol::lol::lol: ගණන් ගන්න එපා...මම නම් ඒ වගේ එව්වට වැඩි උත්තර බඳින්න යන්නේ නෑ.. :no: :rofl::rofl::rofl:
  3. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    එක නම් හරිම අත්භූතයි බන්....:baffled::baffled:
  4. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    ඔව් ඔව්...උඹ කකුලක් පෙරළගෙන නේ උන්නේ ඒ වෙලාවේ..... :lol::lol::lol:
  5. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    මොකෙක් හරි අරුමෝසම් සතෙක් ද, වෙනින් මොකක් හරිද දන්නේ නෑ.:shocked: සද්දයක් නම් මොනවා හරි උපකල්පනයක් හරි දෙන්න පුළුවන් එක්කෝ සතෙක්, හුලන්ගේ සද්දේ, ගස් වල සද්දේ වගේ...:confused: ඒත් වයිබ්රේට් එකක්....:baffled: මෙහෙම වෙන්න බැරිද ? ඔය කළුගල් දවල් කාලේ රත් වෙලා, රෑට ආපහු සංකෝචනය වෙනවා වගේ...
  6. Dodo Mahaththaya

    මිහිමත_දැවැන්තම_මිනිස් එක්රැස් වීම

    අම්මෝ ඔච්චර සෙනගක්......එපා වෙනවනේ බන්... :shocked::shocked::shocked::shocked: ElaKiri.com Message You have given out too much Reputation in the last 24 hours, try again later. :baffled::baffled:
  7. Dodo Mahaththaya

    Sandani Fernando

    මේ මොකද මේ මගේ නම කියවනවා ඇහෙන්නේ...... :rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ත්‍රෙඩ් එකක් ලිව්වා...බලපන්. :)
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඕක මම දෑවේ උදේ නේ.....:rolleyes::rolleyes:
  10. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    :shocked::shocked::shocked::shocked: ඒ මොකක්ද බන් ඒ.....උඹල හෙව්වේ නැද්ද මොකක්ද කියල...බය වුනේ නැද්ද? :confused::confused: මටත් ඔතන ගමන ගියපු අපේ කොල්ලෙක් තමා කිව්වේ නිකමට පොලව හාරලා බලන්න කියල. ඊට පස්සේ මම තනියම ගියපු වෙලාවේ ටිකක් යටටම හාරලා බැලුවා..... උඹ කියපු දේ තමා බොහෝදුරට වෙන්න පුළුවන්...
  11. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    මේ තියෙන්නේ බන් එනසාල් ( කරදමුංගු ) මේ පොඩි ගෙඩිය තමා කඩල වේලන්නේ....
  12. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    මම අන්තිම වතාවේ නකල්ස් - කලුපහනේ යද්දී නම් මට කොටි බෙටි දකින්න ලැබුනා.... ඒ වෙලාවේ නම් බයත් හිතුනා :baffled:
  13. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    අඩෝ මේ සිතියම හරි බන්.....කොහෙන්ද මේක? පට්ටනේ.... :):):)
  14. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    උඩුදුම්බර කියන්නෙත් නකල්ස් වල එක අන්තයක කෙළවරක්.... ඔය නම හැදිලා තියෙන්නේ '' මීදුමෙන් බර '' කියන වචනය කෙටි වෙලා...ඒ කිව්වේ නකල්ස් කඳුකරයම ගොඩක් වෙලාවට මීදුමෙන් වැහිලා තියෙන්නේ... දුමෙන් බර කියන එක තමයි දුම්බර වෙලා තියෙන්නේ.:yes::yes::yes:
  15. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    උඹ යද්දී කියපන් මචෝ........ :yes:
  16. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    අලුගල්ලෙන කියන්නේ මමත් හරිම ආස තැනක්.... හරිම අමුතුම අත්දැකීමක් ගුහාවක් ඇතුලේ ඉන්නවා කියන එකත්... මම තනියමත් ඕකේ රැයක් හිටියා. උඹලා කව්රු හරි නෝටිස් කලාද ඔය ගුහාවේ පොලවේ පස් ? මම ඔය පස් කොට්ටකින් හාරලා බැලුවා සිරාවටම අළු මිශ්‍ර තුනී දුවිල්ලක් වගේ පසක් තමා යටට වෙන්න තියෙන්නේ. ඊටත් යටට වෙන්න...
  17. Dodo Mahaththaya

    දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්

    ආ.....මෙන්න මෙයා මගේම පොටෝ එකක් දාලා.... :baffled::baffled: පරණ ත්‍රෙඩ් එකකින් ඉස්සුවා නේද... :P:P

    No contents