ඔව් බන්...අප්පිරියයි, කේන්තියි....අවුරුද්දකට දෙහෙකට උඩදී මටත් අවස්ථාවන් 2 ම ආවා ලංකාවේ පිළිගන්න පෞද්ගලික චැනල් දෙහෙකට සම්බන්ධ වෙන්න.ඒත් මම මීඩියා වලින් අයින් උනේ, ඔය කුණුගොඩ අස්සේ තවත් ඉන්න අකමැතිම නිසා.
බලෙන් චැනල් එක අස්සවල , බලලා සල්ලි දෙනවා,දේශපාලන ඕනේ එපාකම් පිරිමහගන්නවා, කිසිම සදාචාරයක්...