Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Today at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
මමත් දැකලා තියෙනවා ගෑස් අමාරුව තියෙන මිනිස්සු, හෙන දුෂ්කරතා වලට මුහුණ දෙනවා නේ.....තෙල්, මිරිස්, රස කෑමක් කන්න බෑ. බඩ දැවිල්ලයි. බෙහෙත් පෙති ගිලිනවා, එපා වෙනවා ඇති නේ..... :sorry::sorry::sorry:
Dodo Mahaththaya
Post #14,275
Jan 25, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ඔය කිහිප තැනකම අඳුනන එකා, දෙන්නා ඉන්නවා.... මීඩියා කියන්නේ දැන් මහ කුණුගොඩක් බන්.අප්පිරියයි.:dull::dull:
Dodo Mahaththaya
Post #14,274
Jan 25, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
හැබැයි, ඔතන එක යාලුවෙක් ඉන්නවා හිරු නිව්ස් එකේ වැඩ කරන්නේ.....උන් දවස ගානේ එළකිරි ඇතුළු සේරම සෝෂල් මීඩියා මොනිටර් කරනවා....ඒ කොල්ලා නම් දැකල ඇති ගොඩක් වෙලාවට.මොකද මම දවසක් එළකිරි ගැන කියද්දී, ඌම තමා මට ඕක කිව්වේ.
Dodo Mahaththaya
Post #14,272
Jan 25, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
නැතුව ඇති.....:confused::confused: මම පෞද්ගලිකව අඳුරන යාළුවො 03 ඉන්නවා කිරියේ.එකෙක් නම් ඇක්ටිව් නැද්ද කොහෙද....අනික් දෙන්නම පෝයට හඳ දකිනවා වගේ එකපාරටම ඇවිත් පොස්ට් එකක්, දෙකක් දාලා යනවා. :yes::yes:
Dodo Mahaththaya
Post #14,263
Jan 25, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ගෑස් ලෙඩේ ද.......:baffled: මෙහෙමනේ බන් අපි ගොඩක් දෙනෙක් ලෙඩක් හැදුනට පස්සෙනේ බේත් හොයන්නේ. ඔව් ඉතින් මෙහෙම ගියොත් ඒකත් හැදෙන්න පුළුවන් ඉක්මනටම. අද උදේ කිරි එක බිව්වයින් පස්සේ කෑවේ 1 ට....:sorry::sorry::sorry:
Dodo Mahaththaya
Post #14,259
Jan 24, 2019
Forum:
ElaKiri Chat!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
දැනුයි රෑට කෑවේ......... :baffled::baffled::baffled:
Dodo Mahaththaya
Post #14,257
Jan 24, 2019
Forum:
ElaKiri Chat!
ජිවිතයේ කරපු කුප්ප වැඩ....
මෙහෙම කුප්ප වැඩ නම් කරලා නෑ. අහිංසක කොල්ලෙක්නේ....ඔය පොඩි පොඩි ආතල් වැඩ නම් කරලා තියෙනවා.... :sorry::sorry::sorry:
Dodo Mahaththaya
Post #62
Jan 24, 2019
Forum:
Open Forum
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
ට්‍රැවල් ත්‍රෙඩ් එකක් ලිව්වා සිංහලු.... :yes::yes::yes: http://www.elakiri.com/forum/showthread.php?t=1886619
Dodo Mahaththaya
Post #14,253
Jan 24, 2019
Forum:
ElaKiri Chat!
දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක්
දුම්බර වනයේ අළුගල්ලෙනේ නිහඬ රාත්‍රියක් දුම්බර වනයේ දුෂ්කර ගමනකින් ලඟා වෙන සුන්දර අළුගල්ලෙනේ ගෙවුණු නිහඬ රාත්‍රියක්... එළකිරි සාමාජිකයෝ ඔක්කොටම ආයුබෝවන්....කිහිප දවසකින් තමා සංචාරක නූලක් අරගෙන එන්නේ. හැමදාමත් වගේ දුම්බර එහෙම නැත්තම් නකල්ස් සුන්දර අඩවියේ ගත කරපු බොහොම සුන්දර, නිහඬ දවස් 02 ගැන...
Dodo Mahaththaya
Thread
Jan 24, 2019
Replies: 167
Forum:
Travel Sri Lanka
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
:dull::dull::dull::dull::dull::dull:
Dodo Mahaththaya
Post #14,229
Jan 24, 2019
Forum:
ElaKiri Chat!
සිරියාවේ නොසැලෙන නායකත්වය
කොහොමට තිබුණු රටවල්ද අප්පා..... :dull::dull:
Dodo Mahaththaya
Post #5
Jan 24, 2019
Forum:
ElaKiri Talk!
The Meme Thread - Part 3
:lol::lol::lol::lol::lol::lol:
Dodo Mahaththaya
Post #920
Jan 24, 2019
Forum:
ElaKiri Talk!
ජිවිතයේ කරපු කුප්ප වැඩ....
මට මෙන්න මේ බ්‍රා එක මොන වගේද කියල දීපන්කො බලන්න...... :P:P:P :lol::lol::lol::lol:
Dodo Mahaththaya
Post #46
Jan 24, 2019
Forum:
Open Forum
නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..
:love::love::love::love:
Dodo Mahaththaya
Post #187
Jan 24, 2019
Forum:
Travel Sri Lanka
ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ ප
Thanks :D
Dodo Mahaththaya
Post #70
Jan 24, 2019
Forum:
ElaKiri Talk!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කාගේද ? :confused::confused::confused::confused:
Dodo Mahaththaya
Post #14,222
Jan 24, 2019
Forum:
ElaKiri Chat!
ඇන්තිම කප් එක
ඔව් බන්....අපි පුළුවන් තරම් පොලිතීන්, ප්ලාස්ටික් පාවිච්චිය අවම කරන්න ඕනේ.... ඔය පොලිතීන්, ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රී එක පට්ටම ලාභ උපයන්න පුළුවන් ට්‍රේඩ් එකක්... මිනිස්සු පාවිච්චිය අඩු කරන තරමට වෙනත් පරිසර හිතකාමී විකල්ප වලට මිනිස්සු යොමු වෙයි...:yes:
Dodo Mahaththaya
Post #20
Jan 24, 2019
Forum:
ElaKiri Talk!
~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~
කෝ මේ මණ්ඩපය හිටපු කට්ටිය............. :confused::confused::confused:
Dodo Mahaththaya
Post #14,220
Jan 24, 2019
Forum:
ElaKiri Chat!
Sandani Fernando New Photoshoot 💖💖💖
:love::love::love::love:
Dodo Mahaththaya
Post #42
Jan 24, 2019
Forum:
New Artist or Actor
හංගේරියාවෙත් ගුවන් සේවයක් ඇරඹීමට සූදානම&
Bump.......
Dodo Mahaththaya
Post #3
Jan 24, 2019
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom