1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි අයිස් නැති තැන් තියෙන්නෙ
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මගෙ හිතේ මේ වෙලාවෙ තියෙන්නෙ පෝස්ට් විතරයි
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය නිකී පොඩි එකා ත්‍රේඩ් එකකුත් දැම්ම මොකක් හරි හැඩකාරිය ද මොකක් ද කියල. එයා ද කොහෙ ද.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර ඔයා කිවුව ටීවී සීරිස් එකනෙ?
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මාර වේගයක් නැහැනෙ. මෙච්චරවෙලා කට්ටිය හිටියෙ නෑ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක තමයි මූණ ඇඹුල් වෙලා තිබුණෙ එහෙනම්
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම ද? එළ එළ දැන් ඔයා ඒකෙ යන ෆිල්ම් බලනව ද? :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අයිස් කුට්ටි පිටින් තියෙන ඒව රස නෑ තමයි
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනම් දන්නෙ නෑ. මං එයාට කුකුළ කියල කීප පාරක් කථා කරල තියෙනව ත්‍රේඩ් එකේනම්. එයා කුකුළෙක් වගේ නිසා. කුරුල්ලෙක් වුණාට වැඩිය නෑදෑකම් පාන්නෙ කුකුළට. මොක ද ඉගිල්ලෙන්න බැහැනෙ කුකුළ වගේ ම වැඩිය දුර.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං කිවුවෙ වැඩ ගැන. ඔයාලගෙ ඔලුවට එන අදහස් නෙමෙයි :rofl::rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සඳනි කියන්නෙ කවුද?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දවස් දෙකක් තප්පර ගානින් වැඩි කරල බලන්න සෑහෙන කාලයක්
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සහේලි හිටිය ද?
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම තාම ඒක එකපාරක්වත් බැලුවෙ නෑ :rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes::rolleyes: කුකුළෙක්නෙ එයාත්
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපෝ නෑ. කරන්න ඒව තියෙනවනෙ. :D
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉතිහාසයනම් එහෙමට දන්නෙ නෑ ඉතින්.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහෙ ද අතුරුදහන් වෙලා හිටියෙ?
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ඒව කියන්න බෑ. මස් වුණොත් කට්ටක්වත් ඉතුරු වෙන එකක් නෑ
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මම හැමදා ම නිවාඩු හැමදා ම වැඩ වගේ තමයි. :D

    No contents