1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ෆිල්ම් බාන්නෙ රෑ ඩේට වලින්.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් අද හොඳයි
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සුභපැතුම් පෝස්ට් 10 වෙනුවෙන්:D
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙනම් හරියන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් ලෝකෙ ජීවත් වෙනකොටනම් හොඳ අත්දැකීමක් කිරය කියන්නෙ :D
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එනවනම් ඉතින් තරුණ ඇඹලයන්ගෙන්, වයසක පැණියන්ගෙන්(මේ මං වගේ අය), ගැහැණු ෆේක් හොයන සුදනන්ගෙන්, හිත් රිදීම් ගෙනදෙන කියුම්, ගැරහීම්, කුණුහරුප, බැණවැදීම්, පීඑම් දාදා පස්සෙන් ඒම්, ඒ පීඒම්වලට උත්තර දෙන්න ගිහින් වැඩ සේරම අමතක කරගැනීම් වගේ ගොඩක් ඒවලින් හිතට බලපෑමක් නොවෙන විදියට ශක්තිමත් ව එන්න වෙනව.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම තමයි ඉතින් :rofl::rofl:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඊයෙ රෑනෙ හම්බුනේ. මුකුත් විශේෂ දෙයක් කළේ නෑ. අද ඉතින් සෙනසුරාදනෙ. වැඩිය ලොකු වැඩක් නෑ අද :D
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අවංක ආදරයට බැණ බැණ නංගිලාට ආදරය කරන්නෙ කොහොම ද මනුස්සයො. :P:P:rofl::rofl: ආදරයෙ නෙමෙයි වරද. මිනිස් සිත කියන දේ වෙනස්වෙන සුලුයි. හැබැයි අවංක ආදරයවල් මේ ලෝකෙ නැතුව නෙමෙයි. තියෙනව ඕනතරම්. අපිට ඒව පේන්නෙ නෑ. මොක ද ඒව අවංක ආදර නිසා ලෝකයට හඬගා කියන්නෙ නෑ. අපි වගේ නෙමෙයි වෙන මිනිස්සුන්ගෙ ජීවිත කථා...
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාව හොයන්නෙ ඔයාට ආදරේට නෙමෙයිනෙ. නංගි ගැන දැනගන්නනෙ :rofl:
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉන්නව ඉන්නව :D
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාව හොය හොය හිටිය
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ඒක හොඳයි
  13. Malinga

    how to type sinhala

    Windows 10 ද තියෙන්නෙ? Word වර්ෂන් එක මොකක් ද? හරියට ම මොකක් ද වෙන අවුල?
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් අවුලක් නෑ :D
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    භාරකාර මණ්ඩලය ද මොකක් ද එකක්. මං දන්නෙ නෑ. කටුස්ස දන්නෙත් නැහැලු.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අහ අද ඒ වැඩේ කරන්න ඕන ද? එළ එළ ඒවත් වෙන්න එපායෙ
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවට කාගෙන් ද මන්ද අවසර ඕනලුනෙ. එහෙම නැතිවුණා ම එක එක කථා කියනවනෙ අය. :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයත් කොහොමත් ඒ පැත්තට ම ඇදෙනව නේන? :rofl:

    No contents