Gune test match ekakda gahanne![]()
එහෙම හරි කමක් නෑ ඕවර්ස් 50 ගහනවා නම්, පොඩි ගානකට ඕල් අවුට් වෙන්නේ නැතුව
Gune test match ekakda gahanne![]()
Gune test match ekakda gahanne![]()
Lankawe battinuth mun karanne sex karanawa wage..sex karanna samanyen one ekekta puluwan wage, muntath bat karanna puluwan
Patan gatthu gaman gahagena gahagena gihilla pata gala iwarai, premature ejaculation wela, badu gihilla iwara karanawa wade iwara wennath kalin
Munge gaanu cricket walata sambanda wenneth oka wennathi

Back injury
malingawa aniwa captoncy eken ain karala, chandita denna ona
malinga captoncy karapu match 3ma un 300+ gahuwa, malinga hari yanne na

නුහුරු නුපුරුදු දේවල් වගේ බොරුවට දුක් වෙන්න එපා.
තව මාස හයකින් තියෙන වර්ලඩ් කප් එක ගැන හීන මවන හිතන්නවත් එපා.
ඒවා මලාට හැබෑ වන හීන නෙවෙයි. බොරුවට හිත් රිද්දගන්න එපා. පුලුවන්නම් පලවෙනි වටේ මැච් 9න් 9ම කාලා ගෙදර එන්නේ නැතුව එකක් දෙකක් හරි එයි කියලා හීන මවපන්. ඊට එහා දෙයක් කරන්න බෑ. ඒකයි ඇත්ත.
සංගා, මයියා ගියේ 2015 මුල. දැන් 2019 මුල.
හැදෙනවනම් හැදෙන්න අවුරුදු 4ක් යන්නේ නෑ.
මේක හැදෙන ටීම් එකක් නෙවේ.
Batting Department එක යන්තන් හදාගන්න පුලුවන්. එකෙක්ට හරි ලකුණු ටිකක් ගහලා දෙන්න පුලුවන් එක මැච් එකක ටීම් වර්ක් එකක් නැතත්.
ඒත් මේ වගේ මොන්ටිසෝරි Bowling Departement එකක් එක්ක උඹලා මැච් දිනයි කියලා හිතන්නවත් එපා.
ඒක පවක්. Wicket Taking Bowlers ලා නෑ. හරි හමන් Death Bowler කෙනෙක් නෑ.
Left Arm පේසියක් ආසාවට දකින්න නෑ.
බෝලයක් කැපෙන්න දාන්න පුලුවන් Spinner කෙනෙක් නෑ.
උඹලට මතකයි නම් අනූ ගනන් ඉදන් 2009/10 වෙනකන් බංගලියෝ හිටියේ කොහොමද කියලා අන්න ඒ වගේ තමා අපි දැන්. ඉදලා හිටලා මැච් එකක් දිනයි. ඒත් සිරීස් එකක් දිනන්න පුලුවන් මට්ටමක අපේ උන් පේන මානෙක නෑ.
2015 ඉදන් අපි මේ කරුමේ ගෙවන්නේ. කවදා ඉවර වෙයිද කියන්න බෑ.
ටීම් එකට හරි කැප්ටන් කෙනෙක් නෑ. හරි සීනියර් ප්ලේයර් කෙනෙක් නෑ විශ්වාස කරන්න පුලුවන්.
ඇන්ජලෝ ආබාධේ සනීප වෙන පාටක් නෑ.
චන්දිට තාම හරි පාරක් ගහගන්න බෑ පන ඇතුව.
මාලිංගට ලකුණු 60-70 නොදී බෝල් දාන්න බෑ.
තරංගට වෙච්චි දෙයක් නෑ. කරන දේකුත් නෑ.
එදා දවස හොද වෙලා කාට හරි වැදිලා මැච් එකක් කලාතුරකින් දිනනවා ඇරෙන්න ටීම් එකක් විදිහට සෙල්ලම් කරලා හරි විදිහට සිරීස් එකක් දිනනකන් බලන් ඉන්න එපා.
බලන් ඉන්න උඹලා පව්.
සංගා, මයියා, ඩිලා, හේරාලා 2015 වෙනකන් ඕන තරම් මැක්ජ් දිනවලා දීලා ගියා අපිට මතක් කරන් සතුටු වෙන්න.
එච්චර තමා. තව බලන් ඉන්න එපා. බොරු වැඩක්..
Source - here

aniwa malinga captoncy eken ain karala danna ona, chandi team ekata ayeth ganna ona, medapara world cup ekenam palaweni watenma kapenawa kohomath meyan widiyata

chandi mal newi sanga mahela aya team ekata awath api first round ma eliye thamai wenasak wenne na kuru cap hitiyath.
2 Sri Lankan frontline spinners, 45 overs 268 runs & just 1 wicket between them after 3 matches!
New Zealand on the other hand 1 spinner 28.4 overs 148 runs with 8 wickets!
අපි ඉතින් කොහෙද මැච් දිනන්නෙ!#NZvSL
@daniel86cricket @AzzamAmeen @MahelaJay @RusselArnold69
Tweet ekak
apita spinner kenek na hari fast bowlers la na honda kohomda match dinane ENG wala apita 400+ gahuwoth puduma wenna deyak na anek team tika.
back side eke thiyanne puka witharada bunඇහුවට තරහ වෙන්ඩ එපා..back injury කියන්නෙ පුකේ අමාරුවද බන්