පිටරට_සුවන්ද

Oct 17, 2018
264
28
0
මේ මගේ ෆේක් එකක්. ඔප්පු කරන්න පාස්වර්ඩ් මතක නෑ. එදා ෆෝන් එකෙන් ටයිප් කරේ. :yes:
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මුගේ සිංහල කියවන්න ගහින් තව ටිකෙන් මගේ දිවේ පොට යනවා :baffled:
    හැබැයි මිනිහ කියන කතාවේ අත්තක් තියෙනවා :yes:
    අපේ මාමත් සව්දි හිටියේ අවුරුදු 10ක් විතර හැමදාම නිවාඩුවට එහෙම අවම ඔය සුවද තියනවා
    ඉස්සර මට ඕක හොඳට මීටර් ,එක නැවත් යන්නේ නැති සීන් එකක් :rolleyes:
    දැන් හැබැයි මිනිහ ලංකාවේ ඉන්නේ ,ආයේ රට යන්නෙත් නෑලු
    මාස 6,8 ක් මෙහෙ හිටියම ඔය සුවද ගියා ,දැන් නම් වැඩට ගිහින් එන ගමන් සමහර වෙලාවට අපේ ගෙදරට එනවා හඩු ගදයි
    මන් ඇහුව perfume එකකුත් නෙමේ ලු ,හැබැයි දැන් නම් හිතනවා perfume එකක් කියල :frown:
    මාස 6,8 ගියමා සැන් කුප්පිය ඉවර වෙන්න ඇති :dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    umbe maama Driver kenek da? Nanda House wife da? :rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    umbe maama Driver kenek da? Nanda House wife da? :rolleyes:
    driver නම් නෙමේ:no:
    ඇහුවම මම එහේ මැකනික් වැඩනේ කලේ පුතා කියනව :)
    මිනිහට කොහොමත් ඔය වයර් අමුණන වැඩ වලට එහෙම දස්සයා
    විහිලුවටත් කියන්නේ "ගැජට් රාලහාමි" කියල බුවාට :rofl:
    නන්ද house wife තමා ඉතින්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka

    driver නම් නෙමේ:no:
    ඇහුවම මම එහේ මැකනික් වැඩනේ කලේ පුතා කියනව :)
    මිනිහට කොහොමත් ඔය වයර් අමුණන වැඩ වලට එහෙම දස්සයා
    විහිලුවටත් කියන්නේ "ගැජට් රාලහාමි" කියල බුවාට :rofl:
    නන්ද house wife තමා ඉතින්
    ehenam umba nemei me thread eka daaala thiyenne :D