☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එන්න ලමායි අපි තාලෙට පැද්දෙමු...

2w54r4p.jpg
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පොඩි වාදයකට සෙට් වෙලා හිටියා....චාතුර් ගේ ත්‍රෙඩ් එකක............
    අන්තිමේ දී බැලුවා ම පොර අර “අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හි ඇගිල්ල දෙස ම බලන“ මෝඩයෙක් කියල තේරුණා......
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි වාදයකට සෙට් වෙලා හිටියා....චාතුර් ගේ ත්‍රෙඩ් එකක............
    අන්තිමේ දී බැලුවා ම පොර අර “අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හි ඇගිල්ල දෙස ම බලන“ මෝඩයෙක් කියල තේරුණා......

    :yes::yes::yes:
    ඇමසියාගෙන් ළමයෙකුට පැනනගින්න පුළුවන් ගැටළු කිහිපයක් අසුවා ..මිනිහා අකුලන් ගියා කියහන්කෝ :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::yes:
    ඇමසියාගෙන් ළමයෙකුට පැනනගින්න පුළුවන් ගැටළු කිහිපයක් අසුවා ..මිනිහා අකුලන් ගියා කියහන්කෝ :(
    විකියෙන් මොකක්ද එකක් දාල කෙළවෙනව කියල තේරිලා ඒක මකලා.....:rofl:

    මේක බලපං කෝ.....
    http://www.elakiri.com/forum/showthread.php?p=19413130#post19413130

    පොර දන්නව වගේ පෙන්නුවට මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් බව මට තේරුනා.....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    විකියෙන් මොකක්ද එකක් දාල කෙළවෙනව කියල තේරිලා ඒක මකලා.....:rofl:

    මේක බලපං කෝ.....
    http://www.elakiri.com/forum/showthread.php?p=19413130#post19413130

    පොර දන්නව වගේ පෙන්නුවට මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් බව මට තේරුනා.....

    ඌ බොරුවට බුරන එකෙක් කියල නම් මුලක ඉදල තේරුණා ..අනික කිසි දෙයක් කිව්වට විස්වාස කරන්නෙත් නෑ ..උගේම අදහස හරියි කියන මට්ටමේ ඉන්නේ ..!
    මමත් කිබුලයියා වගේ ගැබුරට ඉතිහාසය හදාරා නැති බැවින් නිශ්ශබ්දව සිටියෙමි :sorry::sorry:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඌ බොරුවට බුරන එකෙක් කියල නම් මුලක ඉදල තේරුණා ..අනික කිසි දෙයක් කිව්වට විස්වාස කරන්නෙත් නෑ ..උගේම අදහස හරියි කියන මට්ටමේ ඉන්නේ ..!
    මමත් කිබුලයියා වගේ ගැබුරට ඉතිහාසය හදාරා නැති බැවින් නිශ්ශබ්දව සිටියෙමි :sorry::sorry:

    නන්නම් උයන පැත්තේ මොකේ වෙන්නේ මේ දවස් ටිකේ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නන්නම් උයන පැත්තේ මොකේ වෙන්නේ මේ දවස් ටිකේ...

    දන්නේ නෑ බන් වැඩි විස්තර .මමත් ඉදල හිටලා ගොඩ වෙන්නේ කිරියටත් :(
    ..අර කළු කුමාරයා මේ ටිකේ සැරිසරනවා දැක්ක ..මේකටත් අවදා මන්ද :confused:
     
    Status
    Not open for further replies.