වාහන වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන
මචන්ලා වාහන වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන...
මගේ බයික් එකේ එන්ජින් ඔයිල් නට් එකේ පොට ගිහින් (එන්ජින් සයිඩ් එකෙන් ) ලොකු සයිස් එකකට පොට කපලා නට් එකක් දැම්මා.. නයිලොන් වොෂර් එකකුත් ලේත් එකේන්ම හදලා දුන්නා...
ඊයේ ඔයිල් මාරු කරලා බලද්දි ඔයිල් ලීක් එකක් තියනවා... ඊට...