වාහන වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන
මචන්ලා වාහන වැඩ්ඩොන්ගෙන් ලොකු උදව්වක් ඕන...
මගේ බයික් එකේ එන්ජින් ඔයිල් නට් එකේ පොට ගිහින් (එන්ජින් සයිඩ් එකෙන් ) ලොකු සයිස් එකකට පොට කපලා නට් එකක් දැම්මා.. නයිලොන් වොෂර් එකකුත් ලේත් එකේන්ම හදලා දුන්නා...
ඊයේ ඔයිල් මාරු කරලා බලද්දි ඔයිල් ලීක් එකක් තියනවා... ඊට පස්සේ ගෑස්කට් ගම් ටිකක් දාලා ආයිත් නට් එක හයි කරාම ඒක හරිගියා.. නයිලොන් වොෂර් එක කැපිලා ඒකෙන් තමයි ලීක් වෙලා තිබුනේ.. මේකට ඇලුමිණියම් වොෂර් එකක් දැම්මොත් හරියයිද ??

සිලාස්ටික් දාල ඔයිල් ඇණ හයිකරන්න එපා බන්.. O-ring එකක්වත් දාන්න ඇනේට. ඒක ගැලපෙන විදියට කපන එක ඉතින් පට්ටල් කාරය අතේ තියෙන්නේ.. ඇනේට ගැලපෙන සයිස් එකේ O-ring එකක් දාල දාන්න වඩෙ හරියයි.