1. xengine

    Multimeter from Daraz.lk (850Rs)

    ඉස්සර ඕක 450ට තිබ්බේ යකෝ! මල්ටිමිටරයක් නම් සැහෙන්න වටිනවා.
  2. xengine

    Aliexpress Inverter help

    නැහැ නැහැ . මන් කියන්නේ බන් උන් කට්ටිය සෙට් කරගන අඩු ගානට ශිපින්ග් කරලා දෙන සින් එකක් තියනව. ඇඩ්මින් සේර්විස් හරි මොකක් හරි එකක් කියල. අන්න එකෙන් දැම්මම උඹට ශිපින්ග් නම් ගොඩක් අඩු කරගන්න පුළුවන්. මාත් ඉක්මනටම ගන්නවා මචන් මේක. පොඩ්ඩක් order එක දාපු විදිය විස්තර කියපන් ඇවිත්! අරගෙලේට ජය!
  3. xengine

    Aliexpress Inverter help

    මචන් diy off the grid කියල ගෘප් එකක් තියනවා fb. එකේ තියනව මාර්කට් එකක්. එකෙන් කට්ටියගෙන් සල්ලි එකතු කරලා එක පාර ෂිප් කරලා දෙනවා. මන් දන්නා ව්දියට නම් උන් එකට ලාබයක් නම් ගන්නේ නැහැ. උන්ට උඹ බඩුවට පේ කරලා අලි එකෙන්, ශිපින්ග් එකේ details යවන්න ඕනේ සින් එකක් තියනව. පොඩ්ඩක් බලපන්. උඹ වෙනම ගෙනාවොත්...
  4. xengine

    ජැකා!

    අඩේ බන් මහින්දලා ෆැමිලි එකේ උන් එහෙම එකට සෙට් වෙන වෙලා වල් වලට මු කියන ඒවා එහෙම දාල කට්ටිය එකට හිනා වෙනවා ඇති නේද ? :lol:
  5. xengine

    WTF! NIC . LK අඩෝ!

    හිතපන් මගේ 10 000 ඩොමෙන් එක අවරුදු 5කට රිනිව් කරන්න ගියාම! :angry:
  6. xengine

    WTF! NIC . LK අඩෝ!

    ඔහොම කියලනේ බන් පටන් ගන්නේ! nic එකේ ඉන්නේ මහා එපාම කරපු උන් ටිකක්!
  7. xengine

    WTF! NIC . LK අඩෝ!

    2700 වෙන්නේ මචන් උඹ කලින් අව්රුද්දෙ renew එක ගානට කරලා තියන නිසා. 10% ඔයාට cash back එකක් හම්බෙනවා. අඩේ බන් මුන් අපෙනුත් dollar ඉල්ලයිද? මගේ rs 10 000ක domain එකකුත් තියනව portfolio එකේ. ------ Post added on 1649488613
  8. xengine

    WTF! NIC . LK අඩෝ!

    මොකක්ද බන් මේ?
  9. xengine

    ඔය ඉන්නෙ සෙනඟ..😍

    එන්නේ නැහැ! ස' පාලනය කරලා තියෙන්නේ. බය වෙන්න එපා.
  10. xengine

    වාහන ඉඩම් මිල අඩුවෙයි

    මචන් බැංකු FD රේට් කවද වගේ ඉඳල වැඩි වෙයිද ?
  11. xengine

    හොරාගේ පුතා පොඩි කලේ

    සිංහලු කැත නැහැ සල්ලි නැති එක තියෙන්නේ! හුම්....
  12. xengine

    බෙහෙතක් ඕන

    ඉතින් බන් සති තුන හතරයි නම් ඕක ගාපන් මාස දෙක තුනක් වත්; ඔලිව් ඔයිල් ගොඩක් කල් ගාන්න ඕනේ කියනවා ප්‍රතිපල එන්න.
  13. xengine

    කෝ බන් මිලියනයක් තියා දාහක් වත් නෑනෙ..

    මචන් උඹ මේ වෙලාවේ ජොබ් එකක් නම් කරන්නේ අව්ලක් නැහැ පඩිය නම් ලක්ෂ 10ක් වත් මේ ටිකේ ඉල්ලා ගනින් සතියකට. අන්තිමට උඹට රට පැනගන්න බැරි උනොත් උඹයි අපියි ඔක්කොම මේකේ තමයි හිර වෙන්න වෙන්නේ ඈ. අපිට සමහර විට උඹෙන් කියක් හරි ඉල්ලගන්නත් වෙයි. උදව්වක් අපිට කරන්න පුළුවන් ගානට පඩි ඉල්ලගනින් ඈ. එකයි.
  14. xengine

    උද්ගෝෂණ වලට ගිහින් උඹලා පන්ති එන්න නෙවෙයි! - චරිත් ජයතිලක සර් ගුගුලයි 🤬

    මට ඔය ටියුෂන් දඩ පොරවල් කියල කියන උන්ගෙන් මම ගියපු ක්ලාස් වලින් නිමල් හෙට්ටිආරච්චි සර් තමයි බන් පටන් ගත්ත වෙලාවේ ඉඳල බයිලා නොගහ ඉගැන්නුවේ. දැන් නම් කොහොමද දන්නේ නැහැ. අවරුදු 2ක් විතර ක්ලාස් ගියා. ළමයෙක්ට බැනලවත් නැහැ ක්ලාස් එකේ.
  15. xengine

    උද්ගෝෂණ වලට ගිහින් උඹලා පන්ති එන්න නෙවෙයි! - චරිත් ජයතිලක සර් ගුගුලයි 🤬

    ඇයි බන් මහේන් ජෙකොබ් ගේත් ඔහොම සින් එකක් ගියා. හොරට කාඩ් ගහල උ එව්වා විකුණලා පොඩි ගණන් වලට. :lol:
  16. xengine

    පුම්ක ගිනි අරන් බන්

    කැත සිද්දිය යකෝ! :lol:
  17. xengine

    උද්ගෝෂණ වලට ගිහින් උඹලා පන්ති එන්න නෙවෙයි! - චරිත් ජයතිලක සර් ගුගුලයි 🤬

    මට තේරෙන්නේ නැත්ත්නේ බන් අයි මිනිස්සු තමුන් දක්ෂ සබ්ජෙක්ට් එක පැත්තකින් තියල වෙන වෙන මගුල් කියවන්නේ කියල. AL ළමයෙක්ට තමන්ගේ පවුලේ තියන ප්‍රශ්නේ නොථෙරෙනෙඅව නෙවෙයිනේ. උන්ට ස්වාධින අදහසක් ගන්න දෙන්නේ නැතුව වෙන රෙද්දවල් ඔලුවලට දානවා.
  18. xengine

    ජපන්නුන්ට ලංකාවේ ආර්ථික අර්බුදය අද තිබ්බනම් 2040දී ඇමරිකාවත් පරද්දලා.. 😨

    77 ඉඳල මගුලක් වැඩක් නැහැ බන් , විවුර්ත අර්තෙකින් ගොඩ ගිය රටවලුත් තියනවනේ. පාදඩයෝ මිනිස්සුන්ගු සල්ලි හොරකන් කරපු එකයි . පාන්කඩයෝ පාර්ලිමේන්තුවට යවපු එකකයි වැරැද්ද. මේ රෙද්දවල් කියව කියව වෙලාව නාස්ති කරන්න එපා බන්. චාමර සම්පත්ල පාර්ලිමේන්තුවේ ඉන්නේ කව්රු හින්දද? දේවාලේ ගෑණි රෙද්ද අස්සේ ඉන්න ගොට...
  19. xengine

    ජපන්නුන්ට ලංකාවේ ආර්ථික අර්බුදය අද තිබ්බනම් 2040දී ඇමරිකාවත් පරද්දලා.. 😨

    එතකොට අපේ වයස 60ත් පැනල! පලවෙනි රුපියල හොරකන් කරද්දී කපුටා මරල තට්ට එල්ලුවේ නැතුව අපි අපේ තරුණ කාලෙටම කෙලෝ ගත්ත බන්. ශික්!

    No contents