හර්ෂත් හොඳයි කියල තිබ්බ. ඒ කියන්නේ විපක්ෂේනුත් විරෝධයක් නැහැ වගේ.
ඇවිත් ඉස්සරලම කරපු වැඩේ හොඳයි මිනිස්සුන්ගේ පැත්තෙන්.
අන්න එකයි මචන් රටකට ජාතික ප්‍රතිපත්තියක් ඕනේ. එක ඇතුලේ ඉඳගන තමයි දේශපාලනේ කරන්න ඕනේ.
රටේ විවස්තව වගේ, ආර්ථික සංවර්ධන වේගය මෙච්චරකට ගෙනිච්චේ නැති උනොත් ආණ්ඩුව විසුරවන්න...