ඔය ඉන්නෙ සෙනඟ..😍

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    477372.jpg


    #gohomegota
    #gohomegota2022
    #gohomerajapaksas
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මාස්ක් කැලේ
    ආයේ කොරෝන එයිද දන්නේ නැ :sorry: :sorry:
    එන්නේ නැහැ! ස' පාලනය කරලා තියෙන්නේ. බය වෙන්න එපා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,064
    113
    මාස්ක් කැලේ
    ආයේ කොරෝන එයිද දන්නේ නැ :sorry: :sorry:
    අවුලක් වෙන එකක් නෑ. බයියො ඊයෙත් කියනව දැක්ක කොරෝන නැති කරේ ගෝට කියල. සුවර් දැන් කොරෝන නැතුව ඇති
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    ගෝඨා ගෙට වෙලා ඇති හිනා වෙවී මුං අව්ව් වේලෙනවා මම ඕවට බය වෙලා යයි කියලා. මේ තමා අන්තිම විප්ලවය
     
    • Haha
    Reactions: ravindu sadul

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ගෝඨා ගෙට වෙලා ඇති හිනා වෙවී මුං අව්ව් වේලෙනවා මම ඕවට බය වෙලා යයි කියලා. මේ තමා අන්තිම විප්ලවය
    උපතින්ම මෝඩයි මුන්
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෝඨා ගෙට වෙලා ඇති හිනා වෙවී මුං අව්ව් වේලෙනවා මම ඕවට බය වෙලා යයි කියලා. මේ තමා අන්තිම විප්ලවය
    දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ?උෟ ඉතුරු ටිකත් බලේ ඉන්නද??
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    තාමනං අහස හොඳ ගාණට තියෙනව, අවුවත් නෑ... වැස්සත් නෑ...

    මේ පැත්තෙන් කොළඹට යන කෝච්චි පිරිල... ඔෆිස් ටයිම් එකට යන ඒව වගේ...
    ගම්පහින්, ගණේමුල්ලෙන් පෙලපාලි දෙකක් සෙට් වෙලා තියෙනව දැක්ක. ඒවත් හවස්වෙනකොට ඔතනට සෙට් වෙයි.