1. xengine

    ආමී පොලිස් STF පුක දිදී හොරු රකිනවා

    Karanna deyak naha. Eaka unge job eka ban. Meke penne nadda padiyata kade yana un tikakuth inne :D
  2. xengine

    නුවර නවතම තත්වය

    Langaka innawa nam palayalla machan. It's now or never.
  3. xengine

    ජනපති ගෙදර යන්න උවමනාද?

    ඔව් යකෝ ඔව්!
  4. xengine

    🔴 ආන්ඩුවේ 60 කට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවේ අද ස්වාධීන විමට නියමිතයි.

    මචන් දන්නා එකෙකේ කියපන්කො, දැන් හදිසි නිතිය තියනවා නේද ? ඕක පාර්ලිමේන්තුවේ වැඩි චන්දෙන් සම්මත කරන්න ඕනේ නේද දවස් 14කට කලින් ?
  5. xengine

    ජේ ආර් තියරිය පටන් අරන්

    මෙන්න මෙහෙම උන් ඉන්නවා! කිඹුල් කඳුළු පෙනන උන්! පරිස්සම් වෙන්න ඕනේ. එකයි මම ආයේ ආයේ කියන්නේ. ළඟ ඉන්න එකා මොකක් කිව්වත් තමන්ගේ අරමුණ තියාගන ඉන්න එක, මුන් නැත්තන් අරගලේ එක එක පැත්තට ගෙනියන්න හදනවා.
  6. xengine

    හොර අගමැතියා එදා ඉල්ලා අස්වු හැටි

    මේවා දකිද්දී නම් මචන් පුදුම තරහක් එන්නේ! අපේ ජිවිත් ලස්සනම කාලේ බන් ගෙවිල යන්නේ. ආතල් එකෙක් ඉන්න අපිට හින කොච්චර තිබ්බද ? ඉස්සර අපි අවරුදු දෙක තුන ඉස්සරහට ප්ලැන් කරලා වැඩ කරන්නේ. දැන් බලපන් හෙට මොකද වෙන්නේ කියලවත් අද ප්ලැන් කරගන්න විදියක් නැහැ. පුදුම කරුමයක් බන්!! ශික්!
  7. xengine

    පාරට බහින්න කලින්!

    exactly! :yes: :no: හදිසි නිතිය ක්‍රියාත්මක බව! සිරාවටම මචන්. ------ Post added on 1649131732 හදිසි නීතියත් දාල තියෙන්නේ හැබැයි ගොට ට ඕක දැම්ම දවසේ ඉඳන් දවස් 14ක් ඇතුලත පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න ඕනේ. තාම කරලා කරලා නැහැ. අද මුන් ඕකට අත උස්සයිද දන්නේ නැහැ කාලකන්නි ටික. (වැරදි නම් හදපන්)...
  8. xengine

    ගෝටාබය ගෙදර යවන එක නෙවෙ විස්දුම හිරේ යවන එක - ශෙහාන් මිහිරංග

    එකෙන්ම! විගණනය කරන්න ඕනේ කොනක ඉඳන්!
  9. xengine

    බහුතරය නැති වුනොත් අගමැති පුටුවට කෙලවේ..

    බලමුකෝ අර ස්වාධික කියන උද්දික පුතාලගේ කෙරුවාව.. අද තමයි දවස ඈ...
  10. xengine

    Aragala karanna giyada ubala ?

    වටේ මිනිස්සු අප්පුඩි ගහනවා බන්! පිස්සු හැදෙනවා! බස් වල ඩ්‍රයිවර්ලගේ ඉන්දන් මිනිස්සු හොන් ගහල සපෝර්ට් එකක් දෙනවා! මිනිස්සු මාරම ප්‍රෙෂර් එකකින් ඉන්නේ..
  11. xengine

    Gotabaya Rajapaksa says won’t resign, ready to hand over govt to whoever shows 113 seats

    මේක මේකට පපුවේ අමාරුවකුත් තියනවා නේද? හෝස් ගාල යයිද දන්නෙත් නැහැ. හිතපන් කොහොම හිටිය එකෙක්ද මේ කිච වෙන්නේ කියල.
  12. xengine

    චන්දයක් ?

    එහෙම නම් වෙන්නේ නැහැ බන්. මිනිස්සුන්ට දැන් නම් ඇතිම වෙලා ඉන්නේ. වෙන මොකා දිනුවත් මුව නම් ආයේ එන්නේ නැහැ .
  13. xengine

    Gotabaya Rajapaksa says won’t resign, ready to hand over govt to whoever shows 113 seats

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  14. xengine

    හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

    පල ගිහින් වටලපිය! අපිට පාන් යැ! :lol:
  15. xengine

    හිතා ගන්න අමාරුයි!

    හම්මේහ් යකෝ! :lol: :D
  16. xengine

    නිස්සංක පොන්නයගේ පොන්න පුතා රටින් පැන්නා

    කොහොමද ආතල් එක. ඕක ප්ලේන් එක තනියම එලවන සයිස් එකේ ඩයල් එක
  17. xengine

    හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

    උඹ කියන්නේ මචන් මට ඕක දැක්ක වෙලාවේ පපුව හෝස් ගෑවා. අර අලුතෙන් ඉපදුන ලමයක් එක්ක අම්මයි තාත්තයි ඉන්න 4ටො එක දැකල ෆුල් මොරාල් වෙලා හිටිය එක නිකන් අම්මට සිරි වෙලා ගියා මේක දැකල. :D ඇත්තට මචන් උඹ කියන එක හරි.
  18. xengine

    පාරට බහින්න කලින්!

    මචන් අපි පාරට බහින්න කලින් manifesto එකක් හදාගන බහිමු... ඇයි මම පාරට බහින්නේ කියල. නායකයෙක් නැති රැලි නිසා ස්වයං විනයක් හදාගන, නිතිය ඇතුලේ කරන්න පුළුවන් උපරිම විරෝධය අපි දක්වමුු. උඹේ ලඟින් ඉන්න එකාගේ අදහස්වල උපරිම ගරු කරමු. එක උඹේ අදහස් එක්ක සෙට් වෙන්නේ නැත්තන් එතනින් අයින් වෙමු. වටේ ඉන්න...
  19. xengine

    හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

    හිතේ අමාරුවක් ඇති මචන්. එලෙව්වනේ. මේකේ රෙදි නැතුව කඩේ ගියපු එවුනුත් සමාවෙන්න කියපු ගමන් උඩ දාගන උන්ව පිලිගන්නවා නම් මුන්ව එලොපු එක මම පිළිගන්නේ නැහැ. පොඩ්ඩක් බලපන් තිස්ස ජනනායකය. දැන් උනුත් උපදදෙස් දෙනවා අරගලේට. හිතපන්කෝ ඉතින්. විනෝදෙන්ම කරනවා කියන සින්ච එකට මම උඩින් video එකක් දැම්ම. මට එක...

    No contents