1. xengine

    මේ යකා යන්නැත්තෙ මොකද බන්?

    Gotata ain wenna baha ban. Okkoma pau uge pitin yanawa ethakota. U munge lanuwa kaaala citizenship ekath ain karagaththane. Muwa ata deken ellanawa mehemma situation ekaka ain unoth.
  2. xengine

    අඩෝ මූ ඉන්ස්ටා අකවුන්ට් එක අයින් කරගෙන බයටම.. 🤣🤣🤣

    Eka athkin machan mun waradi naha. Munge demawpiyo waradi. Un dannewath nathuwa athi unge demawpiyo karana ewwa. Unge wate inna unuth unta udee indan bhakthi geetha kiya kiyane innne. muta dan 23k wage. owun lakawe news ekak wath balanne nathu line eke inne. Un hithanne api unta baninne...
  3. xengine

    ටට්යානා: පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න, ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බැවිනි

    Anagathe gana hithalama podi ekaata namath daaala ban. Mun tharam paadada set ekak nam loveth indala nathuwa athi. Oya podi ekaawa bawtheesmath kara needa? Awlak naha mona agame unath. Samanya minissuth kaali kaali walata bedanawane me pahara haththa.
  4. xengine

    ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!

    Uta innawa uuu wageee set ekak. :D Ohoma wei kiyala heenen wath hithapu un tikak newei me! Aragaleeta Jaya! ------ Post added on 1649217461
  5. xengine

    කොළඹට මිලියනයක් අප්‍රේල් 9

    Thawa tika dawasakin balapanko machan mokada wenne kiyala. Awrudu walata andum ganna ehema giyaama thamai gotawa ata deken elllanna hithenne minissunta. Aye paral petrol deasel wadi wela light bila wadi wela eddi. Hithapan 3n 2k thibba ekek me weddi balu wela widiya.
  6. xengine

    ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!

    U inne 3some seen ekeda mada ban :D Ai ban waahana tika :D ------ Post added on 1649215775
  7. xengine

    ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!

    Unge demawpiyo machan unta parampara gaaanakata hamba karala deela investments karala deela thiyenne. Mun pisso wage spend kare naththan mun watenne naha ban.
  8. xengine

    ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!

    ඉන්නවා මචන් senura.yapa ------ Post added on 1649207430
  9. xengine

    ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!

    කන්ඩෝනේ බොන්ඩෝනේ සැපේ ඉන්ඩෝනේ! නැද්ද බන් ? :lol:
  10. xengine

    ආසම මිල්ෆ් නිලිය කවුද?

    සින්දරේල්ලා කියල ෆිල්ම් එකක් තියනව නේද උපේක්ෂා ඉන්න? එයාගේ යමක් බලන්න ඕනේ නම් ෆිල්ම් එක හොයාගන එකේ තියන සින්දු ටික බලපන්. ඔර්ගිනල් ටික. එකක ඇස් අදහාගත නොහැකි යමක් පෙනේවි! කලින් YT තිබ්බ එක. දැන් නම් එක අයින් කරලා. :lol: පස්සේ ඉස්තුති කරපන්! දැන් සින්දු ටික හොයපන්. :P
  11. xengine

    ඇයි උඹලට බැරි! නැගිටපන් පුතේ!

    නිස්සනක සේනාධිපති ගේ පුත්‍රයා!
  12. xengine

    හදිසි නීතිය අවලංගුයි

    සෝස් එපාලු! මේ දවස් වල හොදි තියනවලු :lol:
  13. xengine

    ශනුද්‍රිගේ අරගලය!

    උඹ ad එක දැම්ම නේද පලවෙනි පිටුවේ ? :lol:
  14. xengine

    ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

    අනික පාර්ලිමේන්තු පාරේ :lol:
  15. xengine

    ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

    ආ අනික උම්බ්ලට මතකද පාර්ලිමේතුවේ මිරිස් කුඩු ගහපු වෙලාවේ එකෙක් කියනවා පොලිසියේ උන්ට ගැහුවේ උන්ගේ අංකෙ ගහගන අවේ නැති හින්ද. මොනුන් එනවද දන්නේ නැති හින්ද කියල ? මතකද ? මතකද ?
  16. xengine

    පනික්කියාගේ ගේත් වටලල 🔴 BREAKING

    වැඩක් නෑ බන්! එ කාලෙන් උම්බ්ලට හුවක් වත් කියන්න තිබ්බේ. මෙච්චර දුර යන්නේ නැහැනේ උඹල ඒ කලේ ටිකක් සැරට කතා කරානම්. මොනාද බන්! :confused:
  17. xengine

    ආවේ හමුදාවේන්.... හමුදාව පිලිගනියි

    උඹට මතකද අර මේ ලඟදි පැරඩ් එකකට එකෙක් අර KTM නුම්බර් ප්ලේට් මාරු කරගන අවා. උ බන් මුන්ට වඩා කිට ගහලනේ හිටියේ. වෙපන් විතරයි අඩුවකට තිබ්බේ. ඕනේ එකෙක්ට යන්න පුළුවන්නේ බන් එහෙම උනොත්.

    No contents