තිස්ස ජනනායකත් ජාතියෙන් සමාව ගනියි!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,545
    167,029
    113
    එකමත් එක රටක
    KSiri%20Withanage.jpg

    මේ ඉන්නේ අනිත් එක කේසිරි ස'
    හොදට කඩේ ගියා
    මූ ද කේසිරි කියන්නේ ?? මම මූට අම්බානක බැනල ඇති මුගේ ක්ලාස් යන උන්ට AL කාලේ. අදයි දැක්කේ. :rofl:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මූ ද කේසිරි කියන්නේ ?? මම මූට අම්බානක බැනල ඇති මුගේ ක්ලාස් යන උන්ට AL කාලේ. අදයි දැක්කේ. :rofl:
    මු අපේ ක්ලාස් එකක එකෙක්ට ගැහුවා කියපන්කො ස්ටේජ් එකට ඇදගන ඇවිත් 1000ක් විතර ඉන්න ක්ලාස් එකක! ගැහුවා ගැහිල්ලක් මචන් අම්මට සිරි වෙන්න
     
    • Like
    Reactions: EnIgma001

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,029
    113
    එකමත් එක රටක
    මු අපේ ක්ලාස් එකක එකෙක්ට ගැහුවා කියපන්කො ස්ටේජ් එකට ඇදගන ඇවිත් 1000ක් විතර ඉන්න ක්ලාස් එකක! ගැහුවා ගැහිල්ලක් මචන් අම්මට සිරි වෙන්න
    මීගමු ක්ලාස් එකකත් ඉස්සර ගහල තව පොඩ්ඩෙන් මූට අම්මට සිරි වෙන්න ගියා කියල කතාවක් අහල තියනව
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මීගමු ක්ලාස් එකකත් ඉස්සර ගහල තව පොඩ්ඩෙන් මූට අම්මට සිරි වෙන්න ගියා කියල කතාවක් අහල තියනව
    ගැහුවා ගැහිල්ලක් මචන් පිස්ස්කේ වගේ ගැහුවේ. පයිනුත් ගැහුවා. ගහල තල්ලු කරද්දී අර කොල්ලගේ ඔලුව වැදුන ග්‍රීන් බෝර්ඩ් එකේ දඩාරියන් ගල. එ සද්දෙන්ට බය වෙලා තමයි මු ගහන එක නැවැත්තුවේ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ගැහුවා ගැහිල්ලක් මචන් පිස්ස්කේ වගේ ගැහුවේ. පයිනුත් ගැහුවා. ගහල තල්ලු කරද්දී අර කොල්ලගේ ඔලුව වැදුන ග්‍රීන් බෝර්ඩ් එකේ දඩාරියන් ගල. එ සද්දෙන්ට බය වෙලා තමයි මු ගහන එක නැවැත්තුවේ.
    Lajja nadda aise salli dila igena ganna gihin titution wesige puthalagen gutith kala enna😂
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මු මේ සමාව ගන්නේ ගෙවල් කුඩුවෙනවා දැක්කම.. අයි මීට ඉස්සෙල්ල මේක කරේ නැත්තේ..?
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Lajja nadda aise salli dila igena ganna gihin titution wesige puthalagen gutith kala enna😂
    එක තමයි බන් කියන්නේ! මම වගේ උන නම් මොකාද කියල බලන්නේ නැහැ නෙලනවා අනිත් පැත්තට. ඩෙස්ක් එකේ ඉඳන් ඇදගන ගියා යකෝ ස්ටේජ් එක උඩට බල්ලෙක් වගේ කොලර් එකෙන් ඇදගන. උ නිකන් මොකෙක්ද එකෙක් වගේ ගුටි කෑවේ.

    එක තමයි බන් කියන්නේ! මම වගේ උන නම් මොකාද කියල බලන්නේ නැහැ නෙලනවා අනිත් පැත්තට. ඩෙස්ක් එකේ ඉඳන් ඇදගන ගියා යකෝ ස්ටේජ් එක උඩට බල්ලෙක් වගේ කොලර් එකෙන් ඇදගන. උ නිකන් මොකෙක්ද එකෙක් වගේ ගුටි කෑවේ.
    කෙල්ලෝ ටික පලවෙනි කම්මුල් පාර වදිද්දී ෂු...... ගැව.. අරූ හැරිලා තොපිටත් ගහනවා මම කටපියාගන හිටියේ නැත්තන් කිව්වා. අවජාතක බැල්ලිගෙ පුතා වගේ එකක් කියල පටන් ගත්ත. නෙලා ගන නෙලා ගන ගියා...
    ------ Post added on Apr 5, 2022 at 12:00 AM
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    අපිත් හැබැයි ඔයි අහුවිල්ලම අහු වුණා :cautious:
    umba hithanawada mu ahu una kiyala? me wage uagath kamak thiyena ekek? mu nawuna nawilllata sattambi kam kerela tamai anduwe minissunwa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    umba hithanawada mu ahu una kiyala? me wage uagath kamak thiyena ekek?
    Yes

    Biology දැනගත්ත කියල ගෝඨා මෙහෙම failure එකක් වෙයි කියල දැනගන්න විදිහක් නෑනේ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    umba hithanawada mu ahu una kiyala? me wage uagath kamak thiyena ekek? mu nawuna nawilllata sattambi kam kerela tamai anduwe minissunwa

    Yes

    Biology දැනගත්ත කියල ගෝඨා මෙහෙම failure එකක් වෙයි කියල දැනගන්න විදිහක් නෑනේ

    ආ දැන් එතකොට ආර්ථික කොරිඩෝ මගුල් කියන්නේ එකොනොමික්ස් දැනගනද ? මුත් නිකන් මණ්ඩුක වගේ!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ආ දැන් එතකොට ආර්ථික කොරිඩෝ මගුල් කියන්නේ එකොනොමික්ස් දැනගනද ?

    ඔය කියන්නේ MCC proposal එකේ තියෙන එක නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    පල හුත්තො යන්න. මොකෙක්ද මූ. ඇයි මුට සල්ලි දෙන්නෙ ඉස්කෝලෙ ගිහින් ඉගන ගනිව්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,488
    113
    ටොයියා බයියා ජෙප්පා ලක්ෂ 69 සීයට තුන සිංහල දෙමළ මුස්ලිම් කතා දැන් නෑ. දැන් ඔක්කොම ශ්‍රිලාංකිකයෝ. ආපහු බෙදෙන්න ඕනේ නෑ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කාලෙකට කලින් සර් කෙනෙක් මටත් ගහන්න ආවා... ඌ එදා තමා කෙහෙල් ගහට කෙ‍ටුවේ...