ඔරිජිනල් එකයි ෆේක් එකයි අඳුන ගන්න ක්රම කීපයක් මම කලිනුත් මේ ත්රෙඩ් එකේම දැම්මද කොහෙද ...
01. EMEI එක අරන් බලපන්, 7-8 numbers දෙක 05 ද බලපන්
02. Benchmark apps දෙක තුනක් run කරලා බලපන්... fake ඒවා කවදාවත්, original ඒවා වගේ perform කරන්නේ නෑ.
03. අනික, fake phones, first setup එකෙන් පස්සේ...