හරි බං...ෆුල් පික් එකක් නැතුව ෆොටෝ කෑල්ලකින් හරියට මොඩල් එක කියාගන්න බැරිවුනාට ඕව අරන් පදින්න පුළුවන් වෙලා තියනවනේ බ්‍රෝ....ෆුල් පික් එකක් තිබුනානම් ඕක පැටලෙන්නේ නැහැ....
පොයින්ට් එක කාගේ වරද්දද කියන එක නෙමෙයි....චප්ප වෙලා පොඩි පට්ටම් වුනේ කොරියන් එකද ඉන්දියන් එකද කියන එකයි...