දැන් පෝස්ටර් තහනම්ය. ඉන්පසු තහනම් වෙන්නේ …..
මීට පස්සේ පෝස්ටර් අලවලා ඉවරය. එහෙම කීවාට හැම පෝස්ටරයක්ම නෙවේය. ආණ්ඩු විරෝධී පෝස්ටර් විතරය.
ඒ කියන්නේ මීට පස්සේ වැඩි පඩි ඉල්ලලා , වංචා දුෂණ නවත්තන්න කියලා , පොදු දේපල හොරකම් කරන්න එපාය කියලා, සරත් ෆොන්සේකා නිදහස් කරන්න කියලා පෝස්ටර් ගහන්න තහනම් ය...