general has absolutely nothing to worry about... he is the winner here and he will always be the winner... by putting him in a cell will not make him weaker... surviving bomb explosions and creating discipline in an army... this punishment is nothing for him... just a 5 rupee coin,, He will always stand strong! 



He is a self made man who courageously won the war. While you slept and thought how are they going to win this war.who made him the General first of all

Kata hindalu Maluwath Nahinne..............................
Nayata Gahala Ara Mokadda Ekak Waradda Gaththai kiyanawane neda. Eka thama dan wela thiyenne..........................


සමහර ඒවා ඈත්ත මේ වනම් බයිලා
(යුද්දයෙ සාර්ථකත්වයේ 50% හිමිකරු ගෙනරල් ෆොන්සේකාය.(මහින්ද ලෝක ප්රවණතා කළමනා කරණය කරමින් යුද්දයට නායකත්වය ලබාදීම මෙහිදී මතක් කල යුතුය.)ශවෙන්දරලා,ජගත් ලා(ජගත් ජයසුරිය නොවේ.ඔහු යුද වීරයෙක් නොවේ.මම කිව්වේ ජගත් ඩයස්.ජයසුරිය කල එකම මෙහෙයුම එස්.එෆ් හිරේ දැමීමය..) පහල රෑන්ක් වල සිට උඩට ගෙන ඔවුන් ට මෙහෙයුම් බාර දුන්නේ ෆොන්සේකය.
යුද්දයේ හැම බිම් අගලම සැලසුම් කලේ එස්.එෆ්.ය .අලුතෙන් කොල්ලන් හමුදාවට බැඳගත්තේ එස්.එෆ්.ය.සැබවින්ම අනෙක් හමුදා දෙක කලේ එස්.එෆ් ගේ යුද්දයට සහය වීමකි.(නමුත් ඔවුන්ගේ කැප වීම කිසිසේත් අවතක්සේරු නොකරමි.එය අති විශිෂ්ටය.)
එසේ යුද්ද කල එස්.එෆ් දැන් හිරේය.කේ.පි ට චෝදනාවක්වත් නැත.එස්.එෆ් ට නඩු පිට නඩුය.(එස්.එෆ් නිසා වීරයකු වුනු ශවෙන්ද්රද දැන් එස්.එෆ් ට විරුද්ද සාක්ෂි කාරයෙකි.)කරුණා ඇමතියා........... )
නෑගෙනහිරින් යුද්දේ පටන්ගන්නකොට SF බෝම්බෙන් වෙච්ච තුවාල නිසා ලන්කාවේ නෙමේ ඉදල තියෙන්නේ.........දෑන් බලද්දි SF තමා ඔක්කොම කරල තියෙන්නේ අනික් කට්ටිය SIDE SUPPORT එකක් දිල තියෙන්නේ........ HIKZ....![]()
....ethakota mahinda thaniyamada rata karanne...

ai malayo, ekatane lakshmanui, earlui, pabai, manushai, sri rangai, meki noki sawomai anduwata awe![]()