‘සිරිපාදේ සමනල කන්ද පෙනේ’ ගැයූ පෝල් පීරිස් අභාවප‍්‍රාප්ත වේ..
ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා කොළඹ ජාතික රෝහලේදි ඊයේ රාත‍්‍රීයේ අභාවප‍්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 92 වැනි වියේ පසු විය.
සිරිපාදේ සමනළ කන්ද පෙනේ, බයිසිකලේ බයිසිකලේ දුප්පත් අපගේ බයිසිකලේ, පොසොන් සඳේ, පෙම්බර මෑණියනේ, කමලා...