ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ පීටර් කුරුවිට කියන සූප වේදියා ගැන. පීටර් ඉපදුනේ එංගලන්තේ 1963. පීටර් ගේ තාත්තා ලංකාවේ අම්මා ඔස්ට්‍රියාවේ. මෙයාලා පොඩි කාලෙම 1967 එංගලන්තේ ඉඳලා ඉන්දියාවේ අගට ඇවිත් මන්නාරමෙන් ලංකාවේ කොළඹට ආවා. එතකොට පීටර්ට අවුරුදු 4ක් විතර. කොළඹ හැදුනු වැදුණු පීටර්, පිටර්ගේ ආච්චි නිසා තමයි...