ඔව්, ඒත් අඩුමගානේ බලේ ආවම රනිලා අන්තිම පාර සුපිරියට ගේමක් ගහලා වලෙන් ගොඩ ගත්තා. ඌට ඒකහරි පුලුවන්. මේ බුරුවට බන් වැඩත් බෑනේ. ආවොත් සදා අනාථයි.මූ ඉන්නකම් මේ ආණ්ඩුව වට්ටනවා බොරු ... හරියට රනිල් ඉන්නකම් මහින්ද ජනාධිපති වෙලා හිටිය වගේ![]()
ඌට ego ප්‍රශ්නයක් තියෙන්නෙ. මම දැක්කා ලඟදි හර්ශට මූ හින්ට් ගහනවා, හර්ශ කියන්නෙ මුන්ට ඉන්න හොඳම එකෙක්නෙ. ඌටත් මූ අරින්න හදනවා කියන්නෙ ඉතින් ආයි කියලා වැඩක් නෑ.
මූව ගොනාට අන්දලා වැඩක් ගන්න බලන් ඉන්න උන් ටික තමා "අපේ නායකතුමා" ගගා ඌව මුරුංගා අත්තේ තියන්නෙ.