මගේ යාලුවෙක්ගෙ YouTube චැනල් එකක්

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    මේක මගේ යාලුවෙක් අලුතෙන් පටන් ගත්ත චැනල් එකක්. පුළුවන් විදියට සපෝර්ට් එකක් දියන්ලා මචන්ලා

    • Like
    • Love
    Reactions: elektro and erandak

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    යාලුවන්ට උදවු කරන එකෙක් දැක්කමයි. කමක් නෑ කමක් නෑ අපි යාලුවගෙමයි කියල හිතාගන්නම්කෝ බං. 🤭
    yaluwekge nisa subscribe karana ona nehe neda ahenam? 🤭
     
    • Wow
    • Haha
    Reactions: max_pain and OCP

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කැම්රි යාලුවෝ නේ, අපට ඉන්නේ. උඹ කොහොමද පුප හෝදන යාලුවෝ set කරගත්තේ
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    යාලුවගේ හොද photo එකක් නැතුව සපෝට් කරන්න අමාරුයි
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    ඇයි බං උඹල ඔච්චර කුහක? මේ වගේ ෆෝරම් තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්න නෙවෙයිද? මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා. නිකමට හිතලා බලපන් උබල ඉන්න තැන? වාහනයක් වත් තියෙනවද? එක තැන පල් වෙවී මේකෙ කාලේ කන උන් ඉන්නෙ ගොඩක් අය. ලොරි ටෝක් දෙනවා බැංකු පොත් වල රුපියල් 10 000ක් වත් නැහැ. ඊයා ඕයි.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඇයි බං උඹල ඔච්චර කුහක? මේ වගේ ෆෝරම් තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්න නෙවෙයිද? මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා. නිකමට හිතලා බලපන් උබල ඉන්න තැන? වාහනයක් වත් තියෙනවද? එක තැන පල් වෙවී මේකෙ කාලේ කන උන් ඉන්නෙ ගොඩක් අය. ලොරි ටෝක් දෙනවා බැංකු පොත් වල රුපියල් 10 000ක් වත් නැහැ. ඊයා ඕයි.
    ඔය කයිය ගැහුවට ට්‍රැවල් with wife කසුනගෙනුත් මුන් බැනුම් අහලා ඉන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,767
    1
    11,080
    113
    ඇයි බං උඹල ඔච්චර කුහක? මේ වගේ ෆෝරම් තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්න නෙවෙයිද? මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා. නිකමට හිතලා බලපන් උබල ඉන්න තැන? වාහනයක් වත් තියෙනවද? එක තැන පල් වෙවී මේකෙ කාලේ කන උන් ඉන්නෙ ගොඩක් අය. ලොරි ටෝක් දෙනවා බැංකු පොත් වල රුපියල් 10 000ක් වත් නැහැ. ඊයා ඕයි.
    aththa bn quality channel walata sup ekak denna one. gobba video dana unwa report karala
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    aththa bn quality channel walata sup ekak denna one. gobba video dana unwa report karala
    ඔය කයිය ගැහුවට ට්‍රැවල් with wife කසුනගෙනුත් මුන් බැනුම් අහලා ඉන්නේ
    මොකක් හරි වැදගත් දෙයක් නේ බං. ඔය බාර් ඉස්සරහා කඩල විකුණන කොල්ල හොරකං කරන්නෙ නැතුව සාදරනවා බිස්නස් කරනවනෙ. රුපියලක් හෙවුවත් තමන්ගෙ මහන්සින්නෙ.
    ආතල් බන් දෙන්නේ ඔය. ඔහොම කිව්වට මුන් රිපෝට් ගහන්නේ නෑ එහෙම.
    නැත්තේ නැහැ බං මුන් රිපෝට් ගහනවා අලුත් චැනල් එකක් දැම්ම ගමන්. මම DuPont වැඩ කරන කාලේ Toxic Level Phosphine Expose වෙලත් බේරුනා. කරුමෙට Shot 24 එක්ක මාට්ටු වෙලා Drug Test Fail වෙලා ආයේ මෙහෙට එන්න වුණා. දැන් 2026 ආයේ චාන්ස් එකක් හම්බුණා. මං වැරදි වැඩ කරනවා මම බෝ පැලයක් කියලා කියනවා නෙවේ.
     
    • Like
    Reactions: OCP

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ඇයි බං උඹල ඔච්චර කුහක? මේ වගේ ෆෝරම් තියෙන්නෙ වීඩියෝ ෂෙයාර් කරන්න නෙවෙයිද? මොකෙක් හරි වීඩියෝ එකක් දැම්මොත් රිපෝට් කරන්න දගලනවා. නිකමට හිතලා බලපන් උබල ඉන්න තැන? වාහනයක් වත් තියෙනවද? එක තැන පල් වෙවී මේකෙ කාලේ කන උන් ඉන්නෙ ගොඩක් අය. ලොරි ටෝක් දෙනවා බැංකු පොත් වල රුපියල් 10 000ක් වත් නැහැ. ඊයා ඕයි.
    Thank you comment ekata
     
    • Haha
    Reactions: nihada minisek

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,745
    13,523
    113
    🤍
    audience eka gena katha krnna kihan , man man man man gena kiyawanna epa ,

    thawa sexy widihata dress krnna baba

    ethkot nagala yanawa
     
    • Like
    Reactions: OCP