නගරෙ හැමෝමත් මේක්අප් පාවිච්චි කරන්නෙ නැහැනෙ. ගමේ හැමෝමත් මේකප් නැතුව ඉන්නෙ නැහැනෙ. අනිත් එක ඉතින් මටනම් මේකප් දැම්ම හෝ නැතා වෙනසක් නෑ. මේකප් දාගෙන මෝහිනී විදියට ඉන්න විටත් මේකප් නොදා රෝහිනී විදියට ඉන්න විටත් වෙනසක් තියෙනවනෙ. දෙවිදිය ම දකින්න ඕන. ඔන්න මේකප් නොදාන ම කෙනෙක්නම් ඒත් අවුලක් නෑ. එයා...