1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙමත් නෙමෙයි. අද උදේ ඉඳල එක එක මාතෘකා කැරකුනා. මං කියන්නෙ ලංකාවෙ රජයන වෙන මාතෘකාවක් නැහැ අද. අහ තිබුණ. ඒක අපි කථා කළේ නෑ මේකෙ.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මමනම් ගිහිල්ල ම නෑ ඕකට. පොඩි කාලෙවත් ගියෙ නෑ.
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වැඩිය අමාරු ගැහැණු ළමයෙක්ගෙන් ආදර මනාපය ගන්න එක ද නැත්තම් ඡන්දෙකින් මනාප ගන්න එක ද?
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සමාජය නෙමෙයි. පාර්ලිමේන්තුව තමයි
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අද හිත ගිය කවුරු හරි දැකල වගේ
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මේ ටිකේ වෙන සුපිරි මාතෘකා නැති නිසා :rofl:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: ඔව් ඉතින් ලංකාවෙ දේශපාලකයින්නෙ. කියන දේ කවද ද කෙරුවෙ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අලුත් කෙල්ලෙක් දැකල වගේ
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම කිවුව වෙන්නත් පුළුවන්. නැත්තම් ඉතින් අධිකරණ තීන්දුව එනකන් සද්ද නැතුව ඉඳියි ද දන්නෙ නෑ. එහෙම නැත්තම් රනිල් වෙනුවට වෙ‍න කෙනෙක් දාන්න කියයි.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක ගැනනම් කියන්න අමාරුයි. ආයිත් බහුතරය පෙන්වන්න කියයි ද දන්නෙ නැහැනෙ :rolleyes:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය දැන් තියෙන TNA හා ඊට පස්සෙ තියෙන UNP සාකච්ඡා නිසා බණිනව ඇති.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    UNP සාකච්ඡවාක් තියෙයි සමහරවිට පස්සෙ. තව ටිකකින් තියෙන්නෙ TNA හා ජනාධිපතිතුමා අතර
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ කියපුව ගැන සඳහනක් නෑ තාම. කියන දේවල් හැමදාම කියනවනෙ එයා :rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ජනාධිපතිගෙ ද? අධිකරණයෙනම් නඩු කල් ගියා අද
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුරුත් යන අය නෙමෙයිනෙ ඕකෙ ඉන්නෙ :rofl::rofl:
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙට අනිද්ද නිවාඩු?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අඩු කරනව කියල කිවුවනෙ
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තාමනම් මුකුත් වෙන පාටක් නෑ. :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මල් බබා මොක ද වෙන්නෙ?

    No contents