1. ^Night Fury^

    සීනි ගම දේවාලෙ

    ඉතින් බං මම දන්න පවුලක් ඉන්නවා ඒ පවුලෙත් එකෙක් ඔහොම්ම පිලිකාවක් හැදිලා මැරුනා. උන්ගේ නම් වටේ තාප්ප තිබ්බේ. ඒවා කැඩුවේ බිඳුවේ නම් නෑ. ඒ මොන පලියද බං ගන්න ඇත්තේ?
  2. ^Night Fury^

    මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි

    උඹලා හිතන්න එපා ඕවා දන්සැල් වල විතරක් වුනා කියලා. කඩවල් වලිනුත් පගා නොගෙන PHI ලා හරියට කරා නම් ගොඩක් තැන් වල ඕවා අහු වෙනවා. ගොඩක් අය ලේසියට ඕක පිටින්ම වතුරෙන් තම්බනවා. ඔයිට අන්ත ඒවා කඩවල් වල වෙන්නේ. Shredded Chicken එහෙම තියෙනවා දවස් ගණන් පරණ. ඉතුරු වුන බත් ෆ්‍රීසරේ දාලා පහුවදා රයිස් එකට ගහලා...
  3. ^Night Fury^

    පකිස් නානලා නැවතත් වැඩ පෙන්නයි.

    ජීවිතේට දැකපු නැති දෙයියෙක් කිව්වයි කියන දේවල් නිසා මිනිහෙක් මරන්න තරම් මොන ආගමක් වුනත් පහත් තැනකට වැටෙනවා නම් එතනින් එහාට කතා කරලා වැඩක් නෑ. නූගත්කම සහ ඒ ඉගැන්වීමේ ඔලමොට්ටලතාව තමයි පෙන්නන්නේ. බෞද්ධයෙක් බුදුදහම බේරගන්න කියලා මිනිහෙක් මැරුවත්, කතෝලිකයෙක් දෙවියන් වහන්සේට අගෞරව කරා කියලා කෙනෙක්...
  4. ^Night Fury^

    ලංකාවේ ඉදන් Russian Army එකට යන උන්ට වෙන දේ!

    පිස්සුද බං උඹ kaotic පැත්තේ ගිහින් බලපන් කප්පරක් තියෙනවා වීඩියො Drone kills. අනික Drone Pilot කෙනෙක් විදියට කියන්නේ Mavic Pro 3 වගේ එකකින් කිසිම අවුලක් නැතිව ඔය කොලිටි එකෙන් ගන්න පුලුවන් 7x Zoom(Optical) කරලා. උඹ හිතුවද මේවා මේ 2009 අපේ එවුන්ගේ කැම්කෝඩර් වල වීඩියෝ කෑලි වගේ කියලා? ල‍ගදිත් දැක්කා...
  5. ^Night Fury^

    මම බදිනවා

    මාත් උඹට ලස්සනට සුභ පතලා මැසේජ් එකක් ටයිප් කරලා ආයේ මැකුවා. මොකද සුභපතන්න ඕනේම කියලා නීතියක් නෑනේ :rolleyes:
  6. ^Night Fury^

    හිගන්නුන්ට කන්න දෙනවට වැඩිය හොදයි බල්ලෙකුට කන්න දෙන එක

    සලවම කියන්න තියෙන්නේ දෙන දේ එක හිතින් දෙන්න. ඒක ගන්න කෙනා කොහොම ගන්නවාද/ආයේ විකුණනවද අදාල නෑ බං. හිතේ සතුට තකා නම් ඒ දේවල් කරන්නේ ඕවා ගැන හිත හිත ඉන්න ගියොත් අර සතුට කවදාවත් ලැබෙන් නෑ.
  7. ^Night Fury^

    ඇමරිකාවේ රොබරි

    ඔය සෙට් එකම වගේ අල්ලගනිවි බං. ඕකෙන් එකෙක් අහු වුනා නම් ඇති වමාරන්න අනික් උන්ව.
  8. ^Night Fury^

    මාරම ප්‍රශ්නයක බන් ඉන්නේ

    මගේ පොයින්ට් එක උඹ ලස්සනට ඔප්පු කරා. උඹට අවධානේ ඕනේ සරලව. එච්චරයි.
  9. ^Night Fury^

    මාරම ප්‍රශ්නයක බන් ඉන්නේ

    අවධානෙද බං ඕනේ?
  10. ^Night Fury^

    පේරේත කමට ගත්තට කාගන්න බෑ බන්..

    1 buy 1 Free කියන්නේ ඉතින් Stock Clearance වලට දාන ඒවා බං. කල් පනින්න ඔන්න මෙන්න තියෙන්නේ.
  11. ^Night Fury^

    පේරේත කමට ගත්තට කාගන්න බෑ බන්..

    කිසි ප්‍රශ්නයක් නෑ මචං ෆ්‍රිජ් එකේ නොදා තිබ්බැකි හෙට දවල් වෙනකන්. හැබැයි උඹට කන්න පුලුවන් වෙයිද දන් නෑ :rofl:
  12. ^Night Fury^

    කේන්දරේ නීචබංග රාජයෝගයක් තියෙනවලු

    ඕවා කියන පොරක්ම බං කිව්වේ. මම නම් තර්ක කරා අවුරුදු 1000 ගානක් පරණ කෙනෙක්ගේ කේන්දරයක් වෙනසක් නොවී තාම කට්ටිය දන්නේ කොහොමද කියලා. මොකද ග්‍රන්ථාරූඩ කරා වගේ නෙමෙයිනේ ඒ කාරණා. මම නම් විශ්වාස කරන්නේ නෑ බං කේන්දර සිද්ධි ලොකුවට. මටත් ඕවාගේ කුතුහලේ නිසයි හොයන්නේ. අනික වෙලාවල් හැදෙන්නේ කොහොමද කියපන්කෝ...
  13. ^Night Fury^

    කේන්දරේ නීචබංග රාජයෝගයක් තියෙනවලු

    නීච භංග යෝගය පල දෙන්නේ අනුන්ට. ඒකියන්නේ තමන් ආස්‍රය කරන අයගේ නීචකම් භංග වෙනවා කියන අර්ථයෙන්. ඒ අයට තමයි යහපතක් වෙන්නේ. අනික් එක රාජ යෝග නෙමෙයි මොන යෝග තිබ්බත් ඒවා පල දෙන්න අදාල කාල වලදි විතරයි කියලා මම අහලා තියෙන්නේ. ඒ නිසා කේන්දරේක රාජ යෝග 10ක් තිබ්බත් ඒවා පල නොදෙන්න ඉඩ කඩ වැඩියි. අනික ඕනවට...
  14. ^Night Fury^

    Passport one day service

    1 ඩේ ගත්තොත් තමයි බං ශුවර්. නැත්තම් ඉතින් එනකන් ඉන්න එපයි බලාගෙන.
  15. ^Night Fury^

    Passport one day service

    මගේ යාලුවෙක් දැන් දවස් 4කට කලින් හදාගත්තා 20000යි බං 1 Day Service අලුතෙන් හදනවා නම් හෝ Renew කරනවා නම්. හැබැයි පාස්පෝර්ට් එක හදපු දවසේ ඉඳලා අවුරුද්දක් ඇතුලත නැති වෙලා අලුතෙන් හදනවා නම් 20000ට දඬ මුදලක් අමතරව ගෙවන්න ඕනේ. හදපු දවසෙ ඉඳලා නැති වෙද්දි අවුරුද්දකට වැඩියි නම් 15000ක දඩ මුදලක් අමතරව...
  16. ^Night Fury^

    වාහනයක ආදායම් බලපත්‍ර ගැන ප්‍රශ්ණයක්

    ප්‍රාදේශිය ලේකම් එකට යන්න. වාහනේ පොත කෝකටත් අරන් යන්න. මම එක පාරක් ඔහොම ඇහුවා. මොකුත් ඩොකියුමන්ට් ඉල්ලුවේ නෑ. වාහන අංකේ විතරයි ඉල්ලුවේ. ඊට පස්සේ අන්තිමට අවුරුද්දයි, දඬ මුදලයි එක්ක ඔක්කොම ගෙවන්න ඕනේ ගාන කිව්වා. හැබැයි දන්න විදියට අවුරුදු 3කට වඩා ගෙවලා නැත්තම් නිකන් දඬ මුදල ගෙවල අලුත් කරන්න බෑ...
  17. ^Night Fury^

    Mobitel One Shot 989 ඉවරයි

    989 එක මම ගිය මාසෙත් දැම්මා මේ මාසෙත් දාගත්තා බං. කෙලින්ම 989 Reload කරන්න ඕනේ. හැබැයි දන්න විදියට ඔය පැකේජ් එක කලින් ඉඳලා පාවිච්චි කරපු අයට විතරක් ඇක්ටිව් වෙන සීන් එකක් යන්නේ. අනික් අයට බෑ. කොහෙවත් පෙන්නන් නෑ. හැබැයි Reload කරාම පැකේජ් එක ඇක්ටිව් වෙනවා.
  18. ^Night Fury^

    හැකියා රහිත උපාදිධාරින් ට සංග්‍රහයක් !!

    මේ ඔක්කොම වගේ බාහිර උපාදිකාරයෝ බං. උන් ගෙවල් වලට වෙලා ලමයිනුත් හදලා ඔක්කොම කරලා ඉවර වෙලා අවුරුදු 40 වගේ වෙද්දි ඔන්න හිතනවා පෙන්ශන් එකක් ඕනේ කියලා. ඊට පස්සේ බාහිර උපාදි කරලා ඔය විදියට පාරවල් ගානේ හැමනෙනනවා.
  19. ^Night Fury^

    ප්‍රදේශ රැසකට වතුර නැති කල රිය අනතුර..අලාභය මිලියන 12-15ත් අතර..රිය පදවද්දී නින්ද ගිය රියදුරු අත්අඩංගුවට..⚡⛔

    මම දන්න තරමට මෙයාලාගේ Estimation එක තමයි ගන්නේ. නමුත් Insurance එකෙ ඉන්නවා ඒවාට අදාලව එස්ටිමේට් කරන කට්ටිය. ඒ අයත් වෙනම බලලා එස්ටිමේට් කරනවා මොකද උන් කැමති නෑනේ බොරුවට වැඩි ගනන් ගෙවන්න.
  20. ^Night Fury^

    ප්‍රදේශ රැසකට වතුර නැති කල රිය අනතුර..අලාභය මිලියන 12-15ත් අතර..රිය පදවද්දී නින්ද ගිය රියදුරු අත්අඩංගුවට..⚡⛔

    ඒක අදාලා නෑ මචං. රජයේ දේපලකට අලාභ වුනාම ඒක අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. එහෙම නැතිව පොලිසියෙන් වාහනේ රිලීස් කරන්නේ නෑ. හිතාමතා හෝ නොහිතා අදාල නෑ මචං. වාහනේ 3rd Party කියලා තියෙන්නේ ඉන්සුවරන්ස් එකක් ඒකට තමයි. 3 වෙනි පාර්ශව වලට සිද්ධ වෙන අලාභ ගෙවන්න. 3rd Party එකෙන් කවර් කරන මුදලට වඩා අලාභේ වැඩි වුනොත්...

    No contents