1. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    මචං space for error කියන දේ නිසා තමයි ඔය වගේ Umpire's Call කියලා එන්නේ. ඒ කියන්නේ Hawk Eye එකට වුනත් ඕක ප්‍රෙඩික්ට් කරන දෙයක් නිසා 100%ක් Accurate කියලා කියන්න බෑ. එතකොට Ball එකේ Diameter එකෙන් 50% ඇතුලත වත් විකට් එකේ වදින්න ඕනේ 49%ක් වුනොත් ඒක විකට් එකේ වදින්නේ නෑ කියලා තමයි කියන්නේ. මොකද ඕක...
  2. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    Dasun Shanaka has broken the Record for most Ducks (11) in T20i for SL :rofl:
  3. ^Night Fury^

    බල්ල ඊයෙ දවසටවත් මොකුත් කෑවෙ නෑ

    Bulls eye බං. බිත්තරේ කහමදේ මැදට වෙන්න බදින එක.
  4. ^Night Fury^

    ට්‍රයල් ෆේල් වුනොත්...

    Manual දාපු එක නම් අවුලක් නෑ මචං. ඒත් වීල් නම් තේරුමක් නෑ. ඔය වීල් දාන එවුන්ගෙන් 10%කටවත් වත් වීල් එලවන්න සෙට් වෙන්නේ නෑ. දාන්නන් වාලේ දාන මගුලක් ඒක නම්.
  5. ^Night Fury^

    ට්‍රයල් ෆේල් වුනොත්...

    පොඩි දඩ මුදලක් දීලා ෆේල් එක විතරක් ආයේ ට්‍රයල් පෙන්නන්න වෙනවා. මගුලටද බං වීල් ලයිසන් ගන්නේ? ඔය වීල් ලයිසන් ගත්තා කියලා කීයෙන් කීදෙනාටද කියපන්කෝ ජීවිතේට වීල් එකක් එලවන්න වෙන්නේ? බයික්, කාර් ගත්තා නම් හොඳටම ඇති.
  6. ^Night Fury^

    ආදරෙයි Wanidu Hasaranga

    උඹම බලපන්කෝ කීයෙන් කී දෙනාද ඉන්නේ කියලා. උඹ ඔය කියන්නා වගේ මුරලිවත් කපලා දැම්මා නම් අපිට රෙකෝර්ඩ්ස් කීයක් මිස් වෙනවාද? මැචස් කීයක් ලොස් වෙන්න තිබ්බද? ටැලන්ට් එක විතරක් තිබිලා බෑ බං. උබ තාම මේකේ පොලිටික්ස් පැත්ත ගැන අවබෝධයක් නෑ. නිකමට පිට ක්ලබ් වල සෙල්ලම් කරන ටිකක් පරණ එවුන් එක්ක කතා කරලා...
  7. ^Night Fury^

    ආදරෙයි Wanidu Hasaranga

    මුරලිදරන් මේක පුකෙන් හිනා වෙන ගමන් බලන්නේ :rofl: ටැලන්ට් එක තියෙයි නම් සිංහලද දෙමලද මුස්ලිම්ද අදාල නෑ. මෙතන අවුල තියෙන්නේ ටැලන්ට් එක තියෙන එවුන් කියලා හිතන් ඉන්නේ විශේෂ වරප්‍රසාද තියෙන පාසල් කීපෙක/ ක්‍රීඩා සමාජ කීපෙක ක්‍රීඩකයෝ. ඒකයි ක්‍රිකට් වැටෙන්න ලොකුම හේතුව. ඉස්සර වගේ ලංකාවේ හතර දික්බාගෙන්...
  8. ^Night Fury^

    නින්ද ගියා වගේ....🚨

    නින්ද ගිහින් නෙමෙයි. බ්‍රේක් උත් ගහන්නේ කලින්. මුන් වගේ එවුන් නම් සාපයක් බං. දැන් ඉතින් අරූ ගැරිජ් ගානේ රස්තියාදු වෙන්නයි, වාහනේ ඔරිජිනල් කන්ඩිශන් එකත් නැති වෙනවා. නොසැලකිල්ලෙන් හප්පන වේසිගේ පුතාලට වෙනම වන්දි ගෙවන්න සිස්ටම් එකක් හදන්න ඕනේ ඉන්ශුවරන්ස් එකට අමතරව.
  9. ^Night Fury^

    Rosey 🔥🔥🔥

    :rolleyes: Msg එකක් දාපන් ඉතින්
  10. ^Night Fury^

    Rosey 🔥🔥🔥

    Not Edited. One of my friend.
  11. ^Night Fury^

    එඬේරමුල්ල දුම්රිය අනතුරින් නොදන්නා කත සමග මියගිය කැළුම්ගේ බිරිය මළ ගෙදරදී හෘදයාබාධයකින් මරුට

    අහඹු සිදුවීමක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මට මතකයි කොරෝනා මුල් කාලේ ෆැක්ටරි විතරක් රන් කරා. කොහොම හරි බස්, වෙන පොදු ප්‍රවාහන වැඩ කරේ නෑ. මම කාර් එකෙන් එද්දි ෆැක්ටරි කිට්ටුව පාරේ ගෑනු කෙනෙක් අතදාලා නැවත්තුවා. අවුරුදු 40ක වගේ පෙනුමෙන් තිබ්බේ. මාස්ක් එක නිසා හරියට කියන්න් බෑ. යන්න විදියක්...
  12. ^Night Fury^

    ලංකාවේ අපි නොදන්නා නීති

    පොලීසියට නෙමෙයි බං කොහේ ගියත් ලංකාවේ නම් ඇඳුමෙන් මිනිස්සු මනිනවා. කඩේකට ගියත්, රජයේ කන්තෝරුවකට, බැංකුවකට ඕන තැනකට යද්දි අඳින ඇඳුම, එන වාහනේ මත ගොඩක් වෙලාවට සලකන විදිය වෙනස් වෙනවා.
  13. ^Night Fury^

    ලංකාවේ අපි නොදන්නා නීති

    උසාවියට යද්දි සුදු පාට අඳින්න ඕන නෑ. නමුත් විත්ති කූඩුවට/ සාක්කි කූඩුවට නගිනවා නම් සුදු පාට අඳින්න කියලා තමයි කියන්නේ. නමුත් පාටේ අවුලක් නෑ. නීතියක් නෑ. හදාගත්ත සම්මතයක් විතරයි. කොට කලිසම් වුනත් එහෙමයි. දිග කියලා බොටම් වගේ ඇඳුම් අඳින්න දෙන්නේ නෑ. උසාවියට ගෞරව කිරිමක් වශයෙන් කියලා හදාගත්ත...
  14. ^Night Fury^

    ලංකාවේ අපි නොදන්නා නීති

    හරියටම ශුවර් නැති වුනත් මේ වගේ පකේ නීති තියෙනවා. කාගේ හරි ඉඩමක් මැදින් මිනියක් ගෙනිච්චොත් ඒක ගෙනිච්ච පාර පොදු පාරක් කරන්න පුලුවන්. ඒ වගේම කාගේ හරි ඉඩමක් මැදින් මිනිස්සු අවුරුදු 10කට වැඩි කාලයක් පාරක් විදියට පාවිච්චි කරොත් ඒක පොදු පාරක් කරන්න පුලුවන්.
  15. ^Night Fury^

    Toyota Aqua Problem

    Aqua එකේ ලෙඩක් එනවා බං වෝටර් කූලින් පම්ප් එකේ අවුලක්. ඒකේ වැකුම් වෙන තැන ප්ලාස්ටික් එක පුපුරනවා. ඒක ඔය වෙලා තියෙන්නේ.
  16. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    බලපන් ඉන්දියාවේ ඩෙත් බෝලින්. ලස්සනට බ්ලොක් හෝල් එකට දාලා හිර කරන හැටි. අපේ පකයලා 18 ඕවරේ පලවෙනි බෝලෙම ෆුල් ටොස් එකක් දාලා 6ක් දෙනවා. ඔන්න ලංකාව.
  17. ^Night Fury^

    හොල්මන් 3

    අනේ මංදා බං. ඔය පුලුටු ජාති කාලා, රෑ ජාමේ කනතුවලත් බඩගාලා තියෙනවා. හැබැයි ඉතින් මේ වෙනකන් මහසෝනා තියා නිකන් මිනිහෙක් වත් දැකලා නෑ. ගොඩක්ම මනස දුර්වල අයට ඔය බය ගතිය දැනෙනවා. ඒ දැනෙන දේ මීට කලින් අහලා තියෙන දේවල් එක්ක සමහර දේවල් තමන් හිතින් මවාගන්නවා. ඒවා තමයි ඔය ඇත්තට වුනා වගේ කියන්නේ. ගොඩක් අයට...
  18. ^Night Fury^

    Totally Fucked මචන්ලා

    ඕක තාවකාලිකව නවත්තන්න නම් දෙපැත්තෙන්ම ගෙවල් එක්ක සම්බන්ධතා තියාගන්න බෑ කියලා කියන්න. ඒ කිව්වේ උඹත් නෑ, ඒකිටත් උන්ගේ අම්මා තාත්තා එක්ක කන්ටෑක්ට් වෙන්න බෑ. ඔය තියරියේ කාලයක් ඉඳපන්. ඒකි ඒක අහන් නැතිව ඒකිගේ අම්මලා එක්ක කතා කරනවා නම් උඹ බැනපන් උඹට බැන්න විදියටම. ඒක තේරුනාම තමයි ඕකි හැදෙන්නේ. ඒක...
  19. ^Night Fury^

    දැන් හැදෙන උන්නම් අන්තිමයි.

    පුක දෙන්න යනවට හොඳ වැඩේ
  20. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    ඌ පඩ දානවා තමයි, හැබැයි බං ඕකේ නම් තනිකරම බැටාලගේ වැරද්ද. හොඳට ලකුණු පික් කරන්න පුලුවන් කම තියෙද්දි අපේ පකයලා බැට් කරපු විදිය බලපන්. අන්තිම ඕවර් 9ටම හතරෙ 2යි 1 6යි. ඔන්න T20 බැටින්. හසරංගයාගේ බැටිනුත් ඒකට අදාලයි. බලපන් අර පින්ටෝ කාරයා බැට් එකේ බෝලේ වද්දගන්න කොච්චර නැහුනද? අසලංකයා පහුගිය ටිකේ...

    No contents