Physical Appearance බලන්න ඕනේ, මොකද ඔය Physical Appearance එකත් එක්ක තමයි Sex Appeal එක එන්නේ. ඒක නැත්තම් බැඳලා Sex Appeal එක සෙට් වෙන ගෑණු පස්සේ ගොඩක් පිරිමි දුවනවා. ඊට පස්සේ බලන්න ඕනේ දෙන්නගේ වයිබ් එක සෙට් වෙනවාද කියලා. ලවු කරන විදිය පවා අයිති වෙන්නේ ඔය වයිබ් එක යටතට. දෙන්නා වයිබ් දෙකක නම් ඒත්...