1. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    USA වලින් පිට පිට දෙපාරක් කාපු උන්ගෙනුත් අපි කෑවා කියන්නේ ඉතින් අපේ ටීම් එක මේ ගානටවත් කොලිෆයි වෙලා ආව එක ගැන සතුටු වෙන්න ඕනේ.
  2. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    කැරි පොන්නයා පිනට ඉන්න පකයාට බෝලේ බැට් එකේ වද්ද ගන්න බෑ. බෝල දාන්න දුන්නම පලවෙනි එකම ෆුල්ටොස් එකක්. මූව ටීම් එකට සිලෙක්ට් කරන උන්ගේ පුක පලන්න ඕනේ.
  3. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    ඕවර් 8ක් ගියා බංගලාදේශ වගේ ටීම් එකක බෝලින් ඇටෑක් එකකට 4ක් ගහගන්න. ඒකෙන් තේරුම් ගන්න පුලුවන් ලංකාවේ බැටින් කොලිටි එක. හිතපන්කෝ Tier 1 Bowlin Attack එකක් සෙට් වුනොත් 50ට All Out ලොවෙත්.
  4. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    ඕවර් 7කින් තාම Boundary එකක් ගහලා නෑ. T20 at its Finest :rofl:
  5. ^Night Fury^

    මෙන්න බලපල්ලා අඩු කුලෙ උන් ලමයි හැදුවම. පව් යකො.මූව අත්අඩංගුවට ගනීවී ද?

    ඒක නිසානේ යකෝ පොඩි ළමයි කියන්නේ. උන්ට හරි වැරද්දක් තේරෙන්නේ නෑ. අපි බල්ලෙක්ටවත් ගහන්නේ නෑ උන්ට තේරෙන් නෑ තිරිසන්නු නිසා. මුන් උන්ටත් හපන්. නූගත් හැත්ත.
  6. ^Night Fury^

    ICC Men's T20 World Cup - 2024 🦁🦘🏏

    මුන්ට Fast Ball වලට ගහන්නත් බෑ, Spin වලට ගහන්නත් බෑ.
  7. ^Night Fury^

    Fatty Liver & Heenbovitiya

    liver eka detox wenawa kiyala kiyanne heenbovitiya walin. ape gedara nam godak welawata heenbovitiya blender karala bonawa juice. (bonna amarui kahata raha ekka) eth lunu tikak dammama awulak na eka ugurata biwaki. eka thama ithin thiyena straight forward method eka. nattan kenda hadala bona...
  8. ^Night Fury^

    SLT Back to 100mbps?

  9. ^Night Fury^

    Crazybuddy නැති වෙලාලු

    හරි උඹ බඩියා නෙමෙයි කියමුකො. බඩියා ලෙඩින් හිටි එක දන්නවා නම් මට මේක කියපන්. ඌගේ තිබ්බ ලෙඩේ මොකක්ද? ඩොකා ඌට යම් උපදෙසක් දීලා තිබ්බා කරන්න කියලා. ඒක මොකක්ද කියලා ඌ මට කියලා තියෙනවා පෞද්ගලිකව. කියපන්කෝ ඒ කාලේ ඩොකා ඒ මොකක්ද කිව්වේ සහ ඌට තිබ්බ ලෙඩේ මොකක්ද කියලා. උඹට ඒක ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට...
  10. ^Night Fury^

    කස්ටමස්ලට විතරක් දන් දෙන අරුම පුදුම දන්සල

    ඉස්සර තෙල් පෝලින් මතක් වුනා. ගමේ සෙට් එකට වෙනම පෝලිමක්, පිට වුන්ට වෙනම පෝලිමක්. කොහොම හරි මෙහෙම වලි කාගෙන කන්න බොන්න යනවා කියන්නේ ඉතින් අනේ මංදා බං.
  11. ^Night Fury^

    Government යුනිවර්සිටි ගිහින් අනාථයි

    මේක නම් අමු කෙප්පයක් එක්කෝ ඉරිසියාව. මගේ යාලුවෝ හෙන සෙට් එකක් ඉන්නවා Mora/Pera CS කරපු උන් දැන් පට්ටම පොසිශන් වල ඉන්න.
  12. ^Night Fury^

    වැස්ස නිසා කරදර වුනු එලිමහන් විවාහ මංගල්‍යය

    කොතනද බං? පෝරුවේ අර හදන එකේ බිමට නම් දානවා ධාන්‍ය වර්ග. ඒවාද දන් නෑ.
  13. ^Night Fury^

    වැස්ස නිසා කරදර වුනු එලිමහන් විවාහ මංගල්‍යය

    නෑ මචං වෙඩින් එක කිව්වට Ceremony එක විතරයි ගන්නේ. Reception එක කොහොමත් තියෙන්නේ Hall එකක. අර පෝරුව නිකන් එලි මහනේ ලස්සනට තියලා ගන්න එකනේ බං ඔතන සීන් එක. නැතිව මේ එලියේ තියලා කන්න බොන්න නටන්න දෙන්නේ නෑ.
  14. ^Night Fury^

    වැස්ස නිසා කරදර වුනු එලිමහන් විවාහ මංගල්‍යය

    බැන්දේ කැතලික් බුවෙක්ව. කොහොමත් කෙල්ලගේ පැත්තෙන් විතරයි නැකත් කේස් බැලුවේ. ඒ නිසා අවුලක්ම නෑ බං.
  15. ^Night Fury^

    වැස්ස නිසා කරදර වුනු එලිමහන් විවාහ මංගල්‍යය

    මගෙත් යාලුවෙක්ගේ ඔහොම වැඩක් වුනා. වෙඩිමට අවුරුද්දකට කලින් බුක් කරේ. සුරිය රිසෝර්ට් එකේ අවුට්ඩෝර් ගන්න කියලා. වැස්ස කාලේ (අප්‍රේල් අග) තිබ්බේ. මම කිව්වා ඔය කාලෙට අනිවා වහිනවා ඉන්ඩෝර් එකක් රෙඩි කරගන්න කියලා කෝකටත්. ඇහුවේ නෑ. අනික තිබ්බෙත් රෑ ෆන්ශන් එකක්. හරියටම දවල් 1ට දෙන්න ගත්තා දොඹෙන් යන්න...
  16. ^Night Fury^

    aura lanka විරන්ජිත් තාබුගල arrested

    ආ ටික වෙලාවකින් පොලිසියෙන්ම එක්කන් ගිහින් ආපහු ඇරලවයි. තනිකර ඩ්‍රාමා ඉතින්.
  17. ^Night Fury^

    මචන්ලා, ෆෝන් එකක් ගන්න ඕනා

    උඹට පිස්සුද බං ලක්ෂෙට අඩු ෆෝන් මේකේන් අහන්නේ. මේකේ හැම එකා ගාවම තියෙන්නේ එක්කෝ iPhone 15 pro Max, Samsung s24 Ultra etc :rofl:
  18. ^Night Fury^

    මොන නිලයේ හිටියත් මාර්ග නීති හැමෝටම පොදුයි

    යකෝ ආබාධ වෙන්න වැඩි ඉඩ කඩ තියෙන පාර්ශවය හොඳට පරිස්සමින් යන්න ඕනේ. බලපන් ඒ ගෑනි පාර පනින විදිය. නිකන් ගෙදර සාලේ හරහා යනවා වගේ. මෙතන කාට බැන්නත් වැඩක් නෑ තමන් තමන්ගේ ආරක්ෂාව ගැන වගකියන්න ඕනේ. මොකද දෙයක් වුනාට පස්සේ මොන පාර්ශවයට බැන්නත් ආපහු ඒ වැරද්ද නිවැරදි වෙන්නේ නෑ.
  19. ^Night Fury^

    මෙන්න ගෑනු

    CEC එකේ අයිතිකාරයා නේද? කෝටිපතියෙක්. හැබැයි අවුරුදු 55ක් වගේ ඌට මතක විදියට.

    No contents